ජනනය කරන විදුලිය ගබඩා කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ජල විදුලි බලාගරය ක්‍රියාත්මක
Latest News
වතු කම්කරු වැටුප රු 1000ක් කිරීමට කැබිනට් අනුමැතිය
වැවිලි අංශ සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නැවීම සඳහා අවශ්‍ය පියවර ගැනිමට කම්කරු අමාත්‍යවරයා ඉදිරි
මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයින් ගණන 3987ක් දක්වා ඉහළට
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 48ක් වාර්තා විමත් සමග වාර්තාවන සමස්ත කොව
ඉන්දීය එන්නත් තොගය 28දා දිවයිනට
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් 189 එන්නත් තොගය 28දා දිවයිනට පැමිණීමට නියමිතය.
වැල්ලවායේ බිම වැටී සිටි පුද්ගලයෙකු මිය ගිහින්
වැල්ලවාය නගරය අසල වැල්ලවාය - ඇල්ල මාර්ගයේ ඊයේ (25) බිම වැටී සිටි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
රජය බලයට ගෙනාපු මහා සංඝරත්නය කිසියම් පිරිසක් උසිගන්වනවා
මේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ කොරෝනා වසංගතය නෙමෙයි. අද හැමෝම කතාවෙන්නෙ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන
SLBFE අරමුදල් මගින් විදෙස් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට අවධානය
විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු අරමුදල් භාවිත කොට කොවිඩ් ව්‍යවසනය නිසා අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට
තියුණු ආයුධයකින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කෙරේ
මිටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදි තියුණු ආයුධවලින් කපාකොට පුද්ගලයකු ඝාතනය කොට ඔහුගේ අතේ මැණික්කටුවට පහලින් කොට
දිස්ත්‍රික්ක විසිපහ වෙනුවෙන් හදපු කාසි මිනිස්සු ගනුදෙනු නොකර එකතු කරන්න පටන් ගත්තා
ලංකාවේ මේ වන විට කුඩාම මුදල් ගනුදෙනු සඳහා බොහෝවිට භාවිත වන්නේ කාසියයි. කාසි මගින් ගනුදෙනු කිරීම පිළිබඳව අපට දීර්
ගාල්ලේ වැඩිහිටි නිවාසයක 04 දෙනෙකුට කොරෝනා
ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක නේවාසිකයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුව
නෙදර්ලන්තයේ ලොක්ඩවුන් විරෝධී උද්ඝෝෂණ ඉහළට
නගර කිහිපයක පොලීසිය වාර්තා කළේ බොහෝ විට තරුණයන් තැන තැන ගිනි තැබීම්, ගල්මුල්වලින් පහරදීම් සහ වෙළෙඳ සැල් කොල්ලකෑම
මෙක්සිකොවේ සුපිරි ධනවතා කොවිඩ් ආසාදිතයෙකු වෙලා
80 හැවිරිදි ප්‍රකෝටිපති ව්‍යාපාරික ස්ලිම් හෙලූ, ගෝලීය ටෙලිකොම් සමාගම් සමූහයක ප්‍රධානියා වන අතර එයට ටෙල්මෙක්ස්, අ
නවසීලන්තයේ යළි කොවිඩ් හිස එසවීමක් වාර්තා වෙයි
දෙසැම්බර් 30 වැනි දින යුරෝපයේ සිට ආපසු පැමිණි 56 හැවිරිදි මෙම කාන්තාව ඕක්ලන්ඩ් හි සති දෙකක අනිවාර්ය නිරෝධායනයකින්
ෆොසුන් ෆාමා-බයෝඑන්ටෙක් එන්නත හොංකොං පිළිගනියි
චීනයේ ෆොසුන් ෆාමා- බයෝඑන්ටෙක්, චීනයේ සීනොවැක් බයෝටෙක් සහ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා වෙතින් කොවිඩ්-19 එන්නත මාත්‍ර
අද කාලගුණය
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත
චීන සීනොවැක් එන්නත් මාත්‍රා මිලියන 6.5ක් තුර්කියට ලැබේ
2020 දෙසැම්බර් මස අවසානයේදී චීනයෙන් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියන 3ක් ලබා ගැනීමෙන් පසු තුර්කිය ජනවාරි 14 වැනි දින ම
මොඩර්නා එන්නත කොවිඩ් නව ප්රභේදයන්ට එරෙහිවත් ආරක්ෂාව සපයන බව කියයි
’’මෙම නව දත්ත මගින් අපව ධෛර්යමත් කරනු ලබනවා. මොඩෙර්නා කොවිඩ්-19 එන්නත අලුතින් අනාවරණය කරගත් මේ ප්‍රභේදයන්ගෙන් ආරක
අප්‍රිකාවේ කොවිඩ්-19 ආසාදන මිලියන 3.44 ට ආසන්නය වේ
අප්‍රිකානු කලාපයේ වඩාත්ම බලපෑමට ලක්වූ අප්‍රිකානු රටවල් අතර දකුණු අප්‍රිකාව, මොරොක්කෝව, ටියුනීසියාව, ඊජිප්තුව ස
ලොව පුරා කොවිඩ් සූවවූවන් මිලියන 55ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,138,000ක් ඉක්මවා ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය ප
පානදුර වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන
පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලීසිය පවසය
රූට්ගෙන් ඉගෙනගැනීමට ඇති දේ බොහෝයි
ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත පළමු ඉනිමේදී නායක ජෝ රූට් රැස්කළ ශතක ඉනිම අගයමින්,
ව්‍යාජ වීසා බලපත්‍රයකින් කැනඩාවට පැන යාමට තැත් කළ ලාංකිකයෙකු අත්අඩංගුවට
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ කැනඩා නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය ඔස්සේ කැන
ගම්පහ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ 15කට කොරෝනා
ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු , කොවිඩ් 19 ආසාදිතයින් බවට
මන්ත්‍රි වසන්ත යාපාගේ සමීප ආශ්රිත මන්ත්‍රිවරුන් නැතිලු
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් පසු, සීසීටීවී
SJB සභාපති තනතුරට SF
එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුකර තිබේ. ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මෙම ප
කොවිඩ් ආසාදිතයින් 383ක්
අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 383ක් මේ වන විට හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ගල්හින්න සහ පල්ලියකොටුව වසම් දෙක හුදකලා කරයි
පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ගල්හින්න පල්ලියකොටුව ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයින් ව
එංගලන්ත සංචාරයේ තරග සටහන නිකුත් වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තරග කාලසටහන නිකුත්ව තිබේ. එක්දින තරග තුනකින් හා විස්සයි20 තරග තුනකින් සමන්වි
එංගලන්ත කණ්ඩායමට කඩුලු 6ක ජයක්
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්ව
තවත් 653කට පූර්ණ සුවය
කොවිඩ් ආසාදිතව සිටි 653ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 50,337ක් දක්වා ඉහළ ගොස් තිබේ.

