1913 සුරාබදු මෙහෙයුම් මධ්‍යස්ථානය තාවකාලිකව වසයි


සුරාබදු නිලධාරින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය විම හේතුවෙන් 1913 සුරාබදු මෙහෙයුම් මධ්‍යස්ථානය ලබන 23 දක්වා තාවකාලිකව වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ වෙනුවට 071 6345291,071 3108507,0718122333 යන අංක හදුන්වා දි තිබේ.



Recommended Articles