රුහුණු මහා කතරගම දේවාලය අද පස්වරුවේ සිට වැසේ


නව අවුරුදු උදාවත් සමඟ පෞරාණික චාරිත්‍ර අනුව ‌​​ඓතිහාසි​ක රුහුණු මහා කතරගම දේවාලය අද පස්වරු 5ට පමණ කිරි උතුරුවා වසා තැබෙන බව එහි බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

යළිත් හෙට පස්වරු 2‌ට දේවාලය විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව ඔහු සඳහන් කළේය.

 



Recommended Articles