නීතිවිරෝධී මත්පැන් වැටලිම සඳහා විශේෂ මෙහෙයුමක් අද හා හෙට


නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම සදහා අද සහ හෙට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

අද සහ හෙට සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු අතර එය උල්ලංඝනය කරන මත්පැන් අලෙවිසැල්, මුද්‍රා තැබීමට පියවර ගන්නා බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.

 



Recommended Articles