උත්සව කටයුතු සංවිධානය කරන්නන්ට එරෙහිව පියවර


සෞඛ්‍ය නිලධාරින් හා පොලිසියේ අවසරයකින් තොරව අලුත් අවුරුද්ද නිමිත්තෙන් උත්සව හෝ වෙනත් කටයුතු සංවිධානය කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

ඔහු කියාසිටියේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අන්තර්ජාලය හරහා සැද පැවැත්විමේ සුදානමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබි ඇති බවයි.



Recommended Articles