රුසියාව පසුගියදා සිය ස්පුට්නික්-වී එන්නත නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා නවතම කර්මාන්ත ශාලාව ජාත්‍යන්තර මාධ්‍ය
Latest News
චීනය එන්නත් සහයෝගීතාව අඛණ්ඩව පවත්වන බව කියයි
පොරොන්දු වූ පරිදි චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන අතර සමහර රටවලට දැනටමත් චීන ආධාර ලැබී ඇත
ඇමෙරිකාවේ නව ප්‍රභේදයක් නිසා දෙවැනි මාත්‍රා කල් දමා වැඩි පිරිසක් එන්නත් කරන්න
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ (23දා) නිතුක් කළ නව වාර්තාවක් අනතුරු අඟවා සිටියේ කොරෝනා වෛරසයේ වැඩි සම්ප්‍රේෂණ හැකියාවක
අද වැසි සහිත කාලගුණයක්
නැගෙනහිර සහ ඌව පළාත්වල අද (24) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇමෙරිකානුවන් මුඛ ආවරණ පැලඳවීමට උනන්දු කරවීමට ගෙරදටම ඒවා ලබාදෙනවාලු
වසංගතය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කළ චීනය, වියට්නාමය, තායිවානය ආදී රටවල මුල සිටම මුඛ ආවරණ භාවිතයේදී ජනතාව ඒ කෙරෙහි
ඉරාකය සීනොෆාම් එන්නත් මිලදී ගැනීමට සූදානම් වෙයි
චීන එන්නතෙහි පළමු තොගය මාර්තු 1දා පැමිණෙන බව ඉරාක සෞඛ්‍ය අමාත්‍ය හසන් අල් තමිමි තහවුරු කළේය.
ආගමික අන්තවාදයට එරෙහිව පාකිස්තානය සමග කටයුතු කරනවා
ආගමික අන්තවාදය එරෙහිව පාකිස්තානය හා ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
COVAX වැඩසටහන හරහා ඇස්ට්‍රාසෙනෙකා අප්‍රිකාවට බෙදාදීම ඉන්දියාව අරඹලා
ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන හරහා ඉන්දියාව සිය ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත අප්‍රිකාව පුරා රටවල් වෙත නැව්ගත
සිය කාර් රථය පෙරළී යාම නිසා ටයිගර් වුඩ්ස්ගේ පාද බරපතළ ලෙස තුවාල වෙලා
ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ධාවනය කළ කාරයේ වායු බෑග් ක්‍රියාත්මක වී ඇති අත
ලොව පුරා කොවිඩ් ආසදන ලක්ෂ 1,120ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,483,500ක සීමාවේ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසා
රැකියා ලක්ෂයට බඳවාගත් අය සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර නෑ
රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධි
වෘත්තීය සමිති සමග සහයෝගයෙන් වැඩි කිරීමට සූදානම් - ජනපති
අප රට භාරගත්තේ මුහුණ දීමට සිදුවන අභියෝගයේ තරම නොදැන නොවේ. රට මත විශාල ණය බරක් පැටවී තිබුණා. ආර්ථිකය පැවතියේ ඉතා දු
රටට විශේෂිත වූ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන කනගාටුයි- ඇමති දිනේෂ්
මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව
කොවිඩ් මරණ 3ක්
අද (23) කොවිඩ් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
ළමා හිංසනය සිදු කරන අයට තරාතිරම නොබලා දඬුවම්
අද රටේ ළමා නිවාස වල සිටින අහිංසක දරුවන්ට ලිංගික හිංසන සහ විවිධ අඩත්තේට්ටම් සිදු කිරීම පිළිබඳ බහුලව වාර්තා වන බවත
කොවිඩ් ආසාදිතයින් 222ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 222 දෙනෙකු අද (23) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ම
පාකිස්තානු අගමැති දිවයිනට
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මැතිතුමා ඇතුළු දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අ
තවත් 732කට පූර්ණ සුවය
තවත් 732 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ජාවක්
කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද
උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙයි
උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙයි. සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටියේය.
මහනුවර නගරයේ 45,000 කට අධික ගොඩනැගිලි සියල්ල පරීක්ෂාවට උපදෙස්
මහනුවර නගරයේ 45,000 කට අධික වු ගොඩනැගිලි සියල්ල පරීක්ෂා කර බලා ඒවායේ විධිමත් අවිධිමත් භාවය සම්බන්ධයෙන් නිසි විමර්ශන
වීසා ප්‍රශ්නයක් නිසා දසුන්ට කණ්ඩායම සමග යෑමට නොහැකි වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට වීසා ගැටලුවක් හේතුවෙන් අද පෙරවරුවේ බටහිර ඉන්දීය කොදෙව් දූප
බගවන්තලාවේ ප්‍රධාන පාසල් දෙකක ළමුන් 06 දෙනෙකුට කොවිඩ්
බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන පාසල් දෙකක ළමුන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදන
ජා-ඇල හා වත්තල කොවිඩ් ආසාධිතයන් 3028ක්
ජා-ඇල හා වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි පොලිස් බල ප්‍රදේශ වල දෙවන කොවිඩ් රැල්ලේදී ආසාධිත වු මුළු කොවි
ආනවිලුන්දාවේ කඩොලාන විනාශ කළ 3ක් අත්අඩංගුවට
ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ කඩොලාන ශාක විනාශ කළ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොල
කොටගල කොවිඩ් ආසාදිතයින් ගණන 77ක් දක්වා ඉහළට
කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හා සිසුවියක් අලුතින් හදු
පොලීසියට ත්‍රිරෝද රථ 2000ක්
ශ්‍රී ලංකා පොලීසියට ත්‍රි රෝද රථ 2000ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ මිලියන 14කට කොවිඩ් එන්නත්
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා රටේ මුළු ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම්
වියළි කාලගුණය හේතුවෙන් ජල සැපයුම සිමා කිරිමේ සුදානමක්
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හ
කසල තේ කුඩු තොගයක් අල්ලයි
රසායනික ද්‍රව්‍ය මුසු කොට පාට යොදා නැවැත අළෙවි කිරීම සඳහා සැකසීම පිණිස පුද්ගලික තේ කර්මාන්ත ශාලාවකට රැගෙන යමින්

