ස්ථාන කිහිපයක නායයෑමේ අවදානමක්


දිවයින පුරා ස්ථාන ගණනාවක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව නායයැමේ අවදානමට ලක්විය හැකි ස්ථාන 147ක් දිවයින පුරා සිදු කල පර්යේෂණවලදි හදුනාගෙන ඇති අතර රත්නපුර කළුතර හා මාතර දිස්ත්‍රික්කවලද උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 22ක්ද ඒ අතර පවතින බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

 

 



Recommended Articles