අඛණ්ඩව වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 100ට අඩු අගයන
Latest News
සීනොෆාම් වූහාන් ආයතනයේ නව එන්නත සියයට 72.51ක් ඵලදායී -චීන සමාගම පවසයි
කොවිඩ්-19 වැළැක්වීම සඳහා සීනොෆාම් හි වූහාන් ආයතනය විසින් නිපදවන ලද එහි දෙවැනි හා නව කොවිඩ්-19 එන්නතක් 72.51%ක් ඵලදායී බව
පළාත් කිහිපයකට අද සවස වැසි
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගි
COVAX හි මුල්ම එන්නත් තොගය ඝානාවට ලැබෙයි
COVAX වැඩසටහන සැලසුම් කර ඇත්තේ ධනවත් හා දුප්පත් ජාතීන් අතර කොරෝනා වෛරස එන්නත් වඩාත් හොඳින් හා ඵලදායීව බෙදා හැරීම සහත
මොසැම්බික් හා බොලීවියාවට චීන එන්නත් තොග පැමිණේ
මොසැම්බික් වෙත චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් තොගයේ පළමු කාණ්ඩය මෙන්ම, චීනයේ එන්නත් තොගයේ පළමු ක
මාරක අනතුරු 5කින් 6ක් මරුට
ඊයේ දිනයේදී සිදුවූ මාරක රිය අනතුරු 5කින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය නිසා ප්‍රංශයේ යළි දේශීය අගුලුදැමීම්
බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීම හේතුවෙන් ඩන්කර්ක් නගරයේ කොවිඩ්-19 ආසාදන ඉහළ යමින් පවතින බැවින් මෙම පියවර
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 25ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 112,500,000ක් ඉක්මවා තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආ
කොවිඩ් එන්නත් 366907ක් ලබාදී අවසන්
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කොවිඩ් එන්නත් 366907ක් ලබාදී අවස්න බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඇඳන් 12000ක්
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන 85ක් තුළ ඇඳන් 12752 සකස් කර ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
කොවිඩ් ආසාදිතයින් 266ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 266 දෙනෙකු අද (24) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ම
ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය පාකිස්තානයෙන් මිලියන 52ක්
පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන කටයුතු සමඟ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දෙදින නිල සංචා
කොවිඩ් මරණ 4ක්
අද (24) කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
මුදල් සංචරණයට රු.20 නව කාසියක්
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය
කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 32 දෙනෙකු ව
රේගුව විධිමත් කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂමක්
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණි
කොවිඩ් ආසාදිතයින් 192ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 192 දෙනෙකු අද (24) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ම
672කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 672 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබ
දකුණේ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අත්අඩංගුවට
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවකු හා පාතාල නායකයකු වන මිදිගම චින්තක නොහොත් හරක් කටාගෙ ප්‍රධාන ගෝලයෙකු හා තව
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමි ක්‍රිකට් නිලවරණයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අද සිය නාමය
මුතුරාජවෙල පරිසර අමාත්‍යාංශය හා UDA යටතට
මුතුරාජවෙළ අධි සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිගේ පූර්ණ අවධානය යොමු වී තිබෙන බවත් ඒ අනුව මෙම වටි
වර්ජනයේ නියුතු සෞඛ්‍ය සේවකයන්ගේ වැඩ ආවරණයට යුධ හමුදාව
රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන විශේෂ බහුකාර්ය සංවර්ධන විශේෂ කාර්ය බළකා දෙපාර්තමේන්තුව හරහා බදවා
කොතලාවල සරසවියේ දක්ෂිණ මණ්ඩපයේ 27කට කොවිඩ්
මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (24) අලුතෙන් කොවිඩ් 19 රෝගීන් 38 දෙනෙකු හමුවූ බව මොනරාගල වැඩබලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අ
ජනපති සමග සාකච්ඡා ඵලදායි බව ඉම්රාන් ඛාන් කියි
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ
ජනපති සහ පාකිස්ථාන අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර නිල
වැඩ වර්ජනය හේතුවෙන් කරාපිටිය රෝහලේ කටයුතු අඩපණ වෙයි
දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල හා මිශ්‍ර ශ්‍රේණි සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (24)
බගවන්තලාවේ තේ වත්තක කොටසකට සංචරණ සිමා පැනවේ
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව චැපල්ටන් වත්තේ පි.සි කොටස (23) දින රාත්‍රියේ සිට
පළමු පාසල් වාරයේ පළමු අදියර හෙට අවසන් වෙයි
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් එනම් 25 වන දිනයෙන් අවසන් කෙරේ.
ගාල්ලේ සති දෙකට කොරෝනා ආසාදිත රෝගින් 202ක්
පසුගිය සති දෙකක කාලය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 202 නෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රි
දික්ඔය මුලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයක
ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් හැටන් දික්ඔය මුලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් විසින් (24) දින අසනිප නිවා

