තවත් කොවිඩ් මරණ 22ක්


ශ්‍රී ලංකාව තුළින් තවත් කොවිඩ් මරණ 22ක් ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 786ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles