කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 70 දෙනෙකු වාර්තා වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා
Latest News
අධිකව පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය දැන් ඔස්ට්‍රේලියාවේත්
සති දෙකකට පෙර අසල්වැසි නිව් සවුත් වේල්ස් වෙත ගිය පවුලක සාමාජිකයන් දෙදෙනෙකු තුළ මෙම ඩෙල්ටා ප්‍රභේදය (ඉන්දීය ප්‍රභ
පියුමි ගිය බස් රථය හැරෙව්ව බවට පුවත අසත්‍යයි
පියුමි හංසමාලි, චන්දිමාල් ජයසිංහ යන අය මෙන්ම ඔවුන්ගේ නීතිඥයෙකු අමාත්‍යවරයා වෙත කථාකරමින් තමන්ට අවශ්‍ය ඇඳුම් ඇත
ආසාදිතයින් 2,735ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,735 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
විශාල බෝයාවක් පෙරියපඩු වෙරළට ගොඩ ගසයි
දැවැන්ත බෝයාවක් මුන්දලම පෙරියපාඩු වෙරළ තිරයට ගොඩ ගසා තිබියදි ට්‍රැක්ටර් යොදා ගනිමින් වෙරළින් ගොඩට ඇද දැමිමට නා
අයහපත් කාලගුණයෙන් පිඩාවට පත් ජනතාවට කඩිනම් සහන
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
දේවි බාලිකාව ගැන ගත් තීරණයේ වෙනසක්
බප/ජය ශ්‍රී විජයාරාම විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ පන්ති පිහිටුවීමට සඳහා පවරාදීම අත්හිටවූ බවත්, ඒ වෙ
කතරගම පෙරහැර මංගල්‍ය චාරිත්‍රවලට සිමාවෙයි
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ මංගල්‍ය සෞඛ්‍ය උපදෙස් මත චාරිත්රයන්ට පමණක් මුල් තැන දෙමින් සිදු කිර
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 130,000කට පීඩා
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5ක පවුල් 31,303කට අයත් පුද්ගලයින් 130,672 දෙනෙකු පිඩාවට පත්වි තිබේ.
චන්දිමාල්ගේ මවත් අත්අඩංගුව
(UPDATE) එසේම එම සාදයට එක්වූ ප්‍රවීණ කළාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය ඇතුළව අද දිනයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 ද
භූගත ජලයේ ගුණාත්මකභාවය ශීඝ්‍රයෙන් පහළට
ගංඟා ඇතුළු ප්‍රධාන ජල මාර්ග වෙත අපද්‍රව්‍ය බැහැරලීමත් එසේම වගා කටයුතු සඳහා යොදන රසායනික පොහොර හා ද්‍රව්‍ය වැසි
කොවිඩ් අස්සේ හිස ඔසවන තවත් වසංගතයක්
නිරිත දිග මෝසම ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය හිස එසවීම බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ
රජයට සයිබර් ප්‍රහාරයක් නැතිලු
රජයේ වෙබ් අඩවි කිසිවකට සයිබර් ප්‍රහාරයක් එලල වී නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් ආසාදිත රැදවියන් 24ක්
බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 19දෙනෙකු අද (4) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා වලින් හදුනා ගනු ලැබූ බව බ
නාවලපිටිය ප්‍රදේශයෙන් නව අසාදිතයන් 38ක්
නාවලපිටිය පස්බාගේ කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (04) දින ලද පි.සි.ආර් පරික්ෂණ ව
සායනවල ලියාංපදිංචි රෝගින්ගේ ඖෂධ තෑපැලෙන් නිවසටම
රජයේ රෝහල් වල සායන වල ලියාපදිංචි කර ඇති රෝගින්ට ඖෂධ නිකුත් කිරීම තැපැල් මාර්ගයෙන් නිකුත් කිරීමට වැඩ සටහනක් ක්‍රි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත වු රොගීන් සංඛ්‍යාව ඊයේ (03) දින පස්වරුව වනවිට 4602 දක්වා ඉහළ ගොස්
ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ
දිස්ත්‍රික්ක 25ක ඊයේ (03) දිනයේදීත් දෛනික ආසාදිතයින් වාර්තා වී තිබේ.
ධනුෂ්ක හා ධනංජය දෙවැනි අස්ථාවෙන් ප්‍රයෝජන ගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් පස්දෙනෙකු වෙනුවෙන් පැවැත්වූ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන්
ආපදා පුහුණුවලට වැඩියෙන්ම ගිහින් තියෙන්නේ දේශපාලකයින්
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇති කර වසර කිහිපයක් ගතවන විටදි ඩොලර් මිලියන 30 ක් පමණ වැය කර පුහුණුවීම් කර තිබුණත් එම පු
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇනහිටි
කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය, රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපය
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි
පවතින අධික වර්ෂාවත් සමග ජලාශ කිහිපයක වාන්දොර විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
නායයෑමෙන් අතුරුදහන් වු අයෙක් බේරාගනි
රත්නපුර, අයගම ප්‍රදේශයේ නාය යාමෙන් අතුරුදන්වූ පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු සොයා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස
චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය ජැක්සන්ගේ දියණිය අත්අඩංගුවට
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වූ තවත් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
අධික වර්ෂාවෙන් ප්‍රදේශ රැසකට ගංවතුර
ධාරාණිපාත වර්ෂාවත් සමග දිවයින පුරා පහත් බිම් ජලයෙන් යටවී තිබේ.
සනතුත් ඔස්ට්‍රේලියාවට යයි
හිටපු නායක සනත් ජයසූරිය, ඔස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක් වන මෙල්බර්න්හි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පු
රජයට සයිබර් ප්‍රහාරයක්
ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්
අතිරික්ත එන්නත් ලබාදෙන්න -IMF හා ලෝක බැංකුව කියයි
G7 වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ලෝක බැංක
සියලු ආර්ථික මධ්‍යස්ථාන අද දිනයෙත් වෙළෙදුන්ට විවෘතයි
සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද දිනයෙත් විවෘතව තැබේ.
අධිවේගි මාර්ගයන් භාවිතා කරන රියදුරන්ට දැනුම්දිමක්
අධිවේගී මාර්ගයේ කඩවත දෙසින් පැමිණෙන සැහැල්ලු වාහනවලට කඩුවෙල හුවමාරුවෙන් පිටවිය නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාර

