කොච්චිකඩේ පාස්කු බෝම්බකරුගේ පියා නිදහස්


පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේදි කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දින් අහමඩ් මුවාත් නැමැති මරාගෙන මැරුණු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද නියෝග කළේය.

වසර එකහමාරක් පමන කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අහමඩ් ලෙබ්බේ අලව්දින් නැමැති මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව පසුවිණි.



Recommended Articles