තියුණු ආයුධයකින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කෙරේ


අහංගම මිදිගම තුර්කි ගම්මානයේ තියුණු ආයුධ වලින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කෙරේ.

පොලීසිය සඳහන් කළේ මිදිගම ගස්මුල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

අවන්හලකදි සිදුවු බහින් බස් විමක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර තිබේ.



Recommended Articles