‍නයනතරාත් කොවිඩ් පොසිටිව්


දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි නයනතරා වික්‍රමාරච්චිට කොවිඩ් ආසාදනය වී තිබේ.

ඒ බව ඇය සිය ෆෙස්බුක් ගිණුමෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඊයේ දිනයේදී තමන් ආසාදිත බවට දැනගත් බවත ඒ අනුව නිවසේ නිරෝධායනය වෙමින් සියලුම සෞඛ්‍ය මාර්ගෝපදෙශ අනුව කටයුතු කරන බවත් ඇය සඳහන් කරයි.

 



Recommended Articles