නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට වෙත ජීව අත්බෝම්බය රැගෙන ආ සැකකරු අද දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රක
Latest News
කඩිනමින් යළි පාසල් ආරම්භ කිරිමට අවධානය
සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරිම පිළිබද අවධානය යොමුවි තිබේ.
ස්පේස් එක්ස් රොකට්ටුවෙන් සිවිල් පිරිසක් අභ්‍යවකාශයට
ලෝකය වටා දින තුනක සංචාරයකින් පසු, සිව් දෙනෙකුගෙන් යුතු සිවිල් කාර්ය මණ්ඩලය ෆ්ලොරිඩා වෙරළට ඔබ්බට නිරුපද්‍රිතව පත
ඇමති ලොහාන් තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය ඇමති ධුරයේ?
බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත
තවත් කොරෝනා ආසාදිත මරණ 132ක්
ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 132 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට
ලංකාවේ සමස්ත ණය ගෙවිය හැකි නිධානයක් සොයා ගනියි
මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකි අතර, එයින් අප රටේ සමස්ථ විදේශ ණය ප්‍රම
ජලසම්පාදන මණ්ඩලයෙන් දැනුම්දිමක්
නොපමාව ජල බිල්පත් ගෙවිමට කටයුතු කරන ලෙස ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.
ශානි ඇතුළු සිවුදෙනාට එරෙහි නඩුව කැඳවිම කල්යයි
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළේ යැ
ස්පුට්නික්- v එන්නත් 120000ක ප්‍රමාණයක් මෙරටට
දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික්- v එන්නත් 120000 ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ විශ්‍රාම ගනියි
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ. ඒ එම තනතුරට ඔහු පත්ව
කුසල් ජනිත්ට 20-20 ලෝක කුසලානය අහිමි වෙයි?
දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඇතිවූ පාදයක ආබා
ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත පරිගණක හා අන්තර්ජාල පහසුකම්
මෙරට සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් රුපියල්
වරිපනම් ගෙවිමේදි අය කල සේවා ගාස්තුව ඉවතට
මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවිමේදි කොළඹ මහ නගර සභාව විසින් බදු ගෙවන්නන්ගෙන් අය කළ සේවා ගාස්තුව ඉවත් කර ති
කොවිඩ් මරණ වලින් සියයට 76ක්ම එක් එන්නතක් හෝ ලබානොගත් අයයි
දැනට වාර්තා වී ඇති කොරෝනා මරණ වලින් 76%ම සිදුව ඇත්තේ එක් එන්නත් මාත්‍රාවක හෝ ලබා නොගත් අය බැවින් හැකි ඉක්මනින් එන්න
මෙරට කොවිඩ් ආසාදිතයින් අතරින් සුළු පිරිසකට කළු දීලීර රෝගය
මෙරට කොවිඩ් ආසාදිතයින් අතරින් සුළු පිරිසකගෙන් කළු දීලීර රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී ත
භූමිකම්පාවක් සිදුවීමට ඇති ඉඩ බැහැර කළ නොහැකියි
ඔබ දන්නවා පසුගිය වසර දෙකක කාලය ගත් විට වරින්වර සුළු භූ චලන තත්ත්වයන් අප රට අභ්‍යන්තරයෙන් මෙන්ම අපේ රටට ආසන්න මුහු
උ.පෙළ-ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ නොකරයි
මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමට දී තිබූ කාලය අදින් අවසන් වෙයි. අයදුම්පත් භාර ගැනීමේ කා
වන අලි 100ක් ඒ 9 මාරු වූ හැටි
මහනුවර යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල කැකිරාව අතර අසූ නම වැනි සැතපුම් කණුව පිහිටා ඇති බෝක්කුව ආසන්නයෙන් අද (15
වවුනියාවේ සඟවා තිබු වී මෙට්‍රික් ටොන් 60ක් වී අලෙවි මණ්ඩලයට
අනවසරයෙන් සගවා තිබූ වී මෙට්‍රික් ටොන් හැටක් වී අලෙවි මණ්ඩලයට ලබා දී ඇති බව වව්නියාව දිසා ලේකම් පී ඒ සරත්චන්ද්‍ර ම
ආර්ථිකය අඛණ්ඩව ස්ථායීතාව කරා ගෙනයනවා -නව අධිපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා ලෙස තේරීපත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15දා) සිය ධුරයේ වැඩ භාරගැනීමේද
අපුර බන්ධනාගාර සිදුවීමට සම්බන්ධ ඇමති ඉවත් කරන්නැයි සජිත් ජනපතිට කියයි
අනුරාධපුර බන්ධනාගාරය තුළ නීතිවිරෝධී ලෙස හැසිරුණු රාජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂනායක සජිත් ප්
නව මහ බැංකු අධිපති ජනපති අතින් පත්වීම් ලබයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජන
අවදානම් තත්ත්වය තවමත් ඉහළයි
රට අවදානම් තත්ත්වයෙන් තවමත් මිදි නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවාය
ඇමති ලොහාන් අපුර බන්ධනාගාරයේ දමිළ සිරකරුවන් දණගස්සවා තර්ජනය කළ බවට චෝදනා
මේ පිළිබඳව අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානය පවසන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇමති ලොහාන් රත්වත්තේ මහතා අත්
වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
වි අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම ඉල්ලා අස්වි තිබේ.
බටහිර ශිෂ්ටාචාරය ඉස්ලාමීය ත්‍රස්තවාදය පෝෂණය කළේද?
[LONG READS] බටහිර ශිෂ්ටාචාරය තම පැවැත්ම සහ එහි අදාළත්වය ගැන මුහුණදෙන බරපතළම අර්බුදයට මුහුණදෙමින් සිටින්නේය. තම භූමියට
කෝටි 8 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තලෙයිමන්නාරමෙන් සොයා ගනියි
ඉන්දියාවේ සිට ඉතා සූක්ෂමව මුහුදු මාරගයෙන් තලෙයිමන්නරමට රැගෙන එමින් තිබූ රුපියල් මිලියන 79 කට අධික වටිනාකමින් යුත
යම් යම් සීමාවන් යටතේ ඉදිරි සතියේදී රට විවෘත වෙයි
යම් යම් සීමාවන් යටතේ ඉදිරි සතියේදී රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්
මිලියන 10.7ක් එන්නත්කරණය සම්පූර්ණ කරයි
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 10.7කට (107472236)ක් වෙත ඊයේ දිනය වන විට කොවිඩ් 19 එන්නතේ මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති බව වසංග

