සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ විරෝධතාවයක By .. // 2021 ඔක් 22 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මේ වන විට විරෝධතාවක නිරත වෙමින් සිටියි. විරෝධතා පුවරු රැගෙන ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වන බව සඳහන් වෙයි. Facebook Twitter Google+ Recommended Articles