කොවිඩ් පාලනයට අලුත් තිරණ කිහිපයක් අද


කොවිඩ් කාර්ය සාධක බලකායේ විශේෂ රැස්විමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැවැත්විමට නියමිතය.

කොවිඩ් පාලනයට හදුන්වා දෙනු ලැබ ඇති සෞඛ්‍ය නීති සහ සංචරණ සිමා සම්බන්ධයෙන් අලුත් තීන්දු තිරණ කිහිපයක් මෙහිදි ගැනිමට නියමිත ඇතැයි ආරංචි වෙයි.



Recommended Articles