පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවා ඇරඹෙයි


කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව එලඹෙන 25 වනදා සිට නැවත ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

බත්තරමුල්ලපෙිහිටි ප්‍රධාන කාර්යාලයේ සහ ගාල්ල දකුණු පළාත් කාර්යාලයේ එක්දින සේවාවන් මෙලෙස ආරම්භ කර ඇත.



Recommended Articles