ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 1175 ක් මන්නාරම සහ යාපනය වෙරල තීරයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක සී.අයි.ඩි. යට
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ප්‍රකාශයක් ලබාදිම සඳහා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත
පොදු ප්‍රවාහනයට මාර්ගෝපදේශ මාලාවක්
ඔක්තෝම්බර් පළමු වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ යැයි සකා ඊට අදාළ මාර්ගෝපදේහ මාලාවක් නිකුත් කර ඇ
කල්මුණේ කඩුවලින් පහරදීමක්
කල්මුණේ පොලිස් වසමේ කල්මුනේ මද්රසා පාරේ කඩු පහරට ලක්ව බපතල තුවාල ලැබූ කල්මුනේ තරුණයෙක් ප්‍රතිකාර සඳහා අෂ්රෆ්
ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට අපහාස කිරීම
[LONG READS] 1979 දෙසැම්බර් 13වෙනිදා කර්මල් සහ ඔහුගේ අනාගත රජයේ සාමාජිකයන් පස්දෙනෙකු රහසිගතව මොස්කව් සිට බග්රාම් ගුවන් කඳව
හැකි ඉක්මණින් පාසල් විවෘත කළ යුතුයි
කොවිඞ් වසංගතයේදී අවසානයට වැසිය යුතු සහ මුලින්ම ආරම්භ කළ යුතු ආයතන ලෙස යුනිසෙෆ් ආයතනය හඳුන්වාදී ඇත්තේ පාසල බවත් ඒ
ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටි වියට්නාමයට යයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට සෞඛ්යාරක්ෂිත ක්‍රමයට අනුව මෙරට කර්මාන්ත ශාලාවකදී කෙටි කාලයක් තුළදී නිෂ්පාදනය කරන
ආනයන සීමාවන් පනවා ඇති භාණ්ඩ තොගයක් රේගු අත්අඩංගුවට
ඉන්දියාවේ කෙටි සංචාරයක නිරත වූ බව හගවමින් , කොළඹ ප්‍රදේශයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 30 දෙනෙකු පමණ , ශ්‍රී ල
කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි නිපදවීම අභියෝගයක්
කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ග්‍රාමීය දරිද්‍රතාව අවම වන අයුරින් වෙළෙඳපොළ ඉලක්ක කරගත් ආහාර දාමයන්
කොවිඩ් මරණ අඩුවුණාට අවදානම එහෙමමයි
දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වැඩි වුවද තවමත් මෙරට කොරෝනා ආසාදනය පැතිරීමේ අවදා
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන අවසන් තීරණය අද
ජිවන වියදම් කමිටුව අද රැස්වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි. සහල්, කිරිපිටි, තිර
පාසල් ළමුන් එන්නත්කරණ අදින් ඇරඹෙයි
පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු අද (24) සිට ආරම්භ කි
අද එන්නත්කරණය සිදු කරන මධ්‍යස්ථාන
අද (24) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 402 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටිය
සාමාන්‍ය පෙළ ප්ර්රතිඵල ගැන විමසිමට දුරකථන අංක කිහිපයක්
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේනම් පහත සඳහ
සිසුන්ට එන්නත දි දෙසතියක් යනතුරු පාසල් විවෘත නොකළ යුතුයි
පාසල් දරුවන්ට එන්නත් ලබාදී සති දෙකකට පසු පාසල් ආරම්භ කරන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේ
ඇමෙරිකානු වෙළෙඳ සැලක තවත් විවෘත වෙඩි තැබීමක්
පොලීසිය එම ස්ථානයට යනවිට වෙළෙඳ සැලේ සිටි ඇතැම් පිරිස් ශීතකරණ තුළ මෙන්ම, අගුලුදමා තිබූ කාමරවල සැඟවී සිටියදී හමුවූ
පනත් කෙටුම්පත් ගැන ආණ්ඩු මන්ත්‍රීවරු දැනුවත් කිරීමට ක්‍රමයක්
ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වර
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් ඇරඹි කේන්ද්‍රිය මධ්‍යස්ථානය විවෘත වෙයි
ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩා පහසුවෙන් ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීමට තමන් හා බාහිර ස
චීනයේ ප්‍රමුඛතාව එන්නත් සාධාරණත්වය ඇති කිරීමයි
වෛරසයේ මූලාරම්භය දේශපාලනීකරණය කිරීමට එරෙහිව අනතුරු අඟවමින්, එසේ කිරීමට දරන ඕනෑම උත්සාහයකට චීනය දැඩිව විරෝධය පළ
බාර් ඇරියම තියෙන ප්‍රශ්නේ මොකක්ද?
“කවුරු ඇරියද කියලා දන්නේ නෑ. හැබැයි කවුරුත් ඒක භාර ගන්නෙ නැත්නම් මම කැමතියි ඒකා භාර ගන්න. මෙකක්ද තියෙන ප්‍රශ්නේ බා
ඔබේසේකර සිද්ධියේ සැකකරුවන් දින හතක් ප්‍රශ්න කරන්න අවසර
රාජගිරිය ඔබේසේකර ප්‍රදේශයේදි මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙකු අනතු
බ්‍රසීලයේ කොවිඩ් මරණ 600,000 සීමාවට ඇවිත්
එන්නත ලබා ගැනීම ඉදිරියටයත්ම මේ වනවිට මරණ සංඛ්‍යාවේ අඩුවීමක් තිබුණත්, පසුගිය අප්‍රේල් මාසයේදී වසංගතයේ උච්චතම අව
යුගදනවි ගැන අගමැති හා පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරයි
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ,අගමැති මහින්ද රාජ
සාපෙළ ප්‍රතිඵල නිකුත් කරයි
(UPDATE) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල නිකුත් වී තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙබ්
සංක්‍රමණිකයන්ට අමානුෂිකවීම නිසා විශේෂ නියෝජිත පසුබසී
සිවිල් ආරවුල් සහ ස්වාභාවික විපත් හේතුවෙන් ඇමෙරිකාව වෙත පැමිණි හයිටි ජාතික සංක්‍රමණිකයින් යළිත් සිය මව්බිම වෙතම
සහල්,කිරිපිටි හා ගෑස් පිළිබද අවසන් තිරණය හෙට
සහල් කිරිපිටි තිරිගු පිටි සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගි ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබදව හෙට
පාරිලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්ට ඇප
යාපනය නල්ලුර්තිහි පිහිටි හිටපු කොටි නායකයෙකුවූ තිලීපන් ස්මාරකයට උපහාර පිදීම සදහා සම්බන්ධ වු චෝදනාව මත අත්අඩංගු
වැඩිහිටි සහ අවදානම් අයට ඇමෙරිකාව බූස්ටර් ලබාදෙයි
එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක මණ්ඩලය 15-0ක් ලෙස ඊට අනුමැතිය ලබාදෙයි.
පාසැල් ආරම්භය ගැන හෙට දිනයේ ජනතාව දැනුවත් කිරිමක්
පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.
සිනෝෆාම් කර්මාන්තශාලාවට ධනාත්මක ප්‍රතිචාර
සිනෝෆාම් එන්නත් නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් එම සමාගම ධනාත්මක ප්‍රතිචාර

