රජයේ නිවාස ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට


රජයේ නිවාස ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිලිවලට අනුවයි.

 



Recommended Articles