ගෑස් රැගත් නෞකාව පැමිණෙයි By .. // 2021 නොවැ 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එල්පී ගෑස් රැගත් නෞකා මේ වන විට කොළඹ වරාය වෙත සේන්දු වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව ගෘහස්ථ එල්පී ගෑස් සඳහා දැනට පවතින තාවකාලික හිඟය යළි යථා තත්ත්වයට පත්කරන බව ද ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles