නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදි පොල්ලකින් පහරදි පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
Latest News
රටවල්වලට අතපොවන්න මානව හිමිකම් කඩතුරා එපා
එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් 65 දෙනාගේ කණ්ඩායම කියා සිටියේ චීනයේ ස්ථාවරයට තමන් සහයෝගය දක්වන බවයි.
සන්ෂයින් සුද්දා ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්
සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පසුගියදා අත්අඩංගුවට ගත් ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නම් සැකකරු
සුබෝධනි වාර්තාවේ යෝජනා ඉටු කරන්න බෑ
සුබෝධනි කමිටු වාර්තාවෙහි සඳහන් පරිදි ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කිරිම සිදු කළ නොහැකි බව අධ්‍යා
එන්නත් විෂමතාවට අප්‍රිකානු නායකයන් ඉල්ලූ සාධාරණය
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය ඇතුළු ධනවත් රටවල් පූර්ණ එන්නත ලබා දුන් පුද්ගලයින් සඳහා තුන්වැන
බංග්ලාදේශ මහ කොමසාරිස් හා මහ බැංකු අධිපති හමුවෙති
ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් සහයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙර
උසස් පෙළ විභාගයට පෙනි සිටිමට සියයට 75කට වරම්
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලබා ගත් ලකුණු මට්ටම හැර, ප්රතිශතයක
මහේල උපදේශකයෙක් ලෙස ජාතික කණ්ඩායමට එක්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධ
අතථ්‍ය මුදල් ක්‍රියාකාරකම් නීති විරෝධී - චීන මහ බැංකුව
ක්‍රිප්ටෝ වෙළෙඳාම, ටෝකන අලෙවි කිරීම, අතථ්‍ය මුදල් ව්‍යුත්පන්නයන් ඇතුළත් ගනුදෙනු සහ නීති විරෝධී අරමුදල් රැස් කිර
විදුලි දුම්රිය ව්‍යාපෘතියකට සැලසුම්
දුම්රිය මගී තදබදය අඩුකර මගී ජනතාවට පහසුකම් සැලසීම සඳහා ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 160 ක් ගෙන්වීම ආරම්භ කර ඇතැයි දු
තවත් කොවිඩ් මරණ 82ක් - සමස්ත මරණ 12500 ඉක්මවයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 82ක් තහවුරු කර තිබේ. මෙම මරණ ඊයේ (24දා) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහ
න්‍යෂ්ටික සාකච්ඡා කඩිනමින් යළි අරඹන බව ඉරානය කියයි
එක්සත් ජනපදයේ එවක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 දී ගනුදෙනුවෙන් ඉවත් වී නැවත සම්බාධක පැනවීම, ඉරානයේ ආර්ථිකය අඩපණ ක
රාජගිරිය මත්ජාවාරම් සිද්ධියේ ප්‍රධාන සැකකරු 29තෙක් රිමාන්ඩ්
රාජගිරිය ඔබේසේකරපුර මත් ජාවාරමක් වැටලීමේ සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයකුට තුවාල සිදුකළ ප‍්‍රධාන පොලිසියට භා
වික්ටෝරියා ජලාශයේ වේල්ල අසල හුණුගල්කොරි ඉවත් කරයි
වික්ටෝරියා වේල්ල අසල පවත්වාගෙන ගිය හුණුගල්කොරි ඉවත් කර තිබේ.
බ්‍රසීලයේ කෘෂිකර්ම ඇමතිත් කොවිඩ් ආසාදිත බව කියයි
මීට පෙර බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයාද කොවිඩ්-19 ආසාදිත වූ අතර, ඔහු ඒ වනවිට ජනපති බොල්සොනාරෝ සමග එක්සත් ජාතීන්ගේ සං
යම් කොන්දේසිවලට යටත්ව බස් ධාවනයට අවසර ලැබෙන ලකුණු
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු යම් කොන්දේසිවලට යටත්ව පොදු ප්‍රවාහනය පත්වාගෙන යාම සඳහා අවසර ලබා දෙන බව දැනුම් දී ඇත
රට විවෘත කිරීමේ සෞඛ්‍ය නිර්දේශ සහ සීමා ගැන පූර්ණ සැලැස්මක්
විදෙස් සංචාරකයන් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව කිසිදු රඳවා ගැනීමකින් තොරව ඔවුන් විසින් තෝරාගත් හෝටලය වෙත යොමු
බන්දුලගේ පැමිණිල්ලේ විමර්ශන කඩිනම් කරන්න අගමැති උපදෙස්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වෙමින් කළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන
ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවිමක්
ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
තෙල් මිලදී ගන්න UAE සහාය ලංකාව ඉල්ලයි
එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය (මහාචාර්ය) ජී.එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර
වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර නිදහස් කිරීමට අගමැතිගෙන් නියෝග
වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නියෝග කර තිබේ. අද (24) ජීවන
අසාද් සාලිගේ ඇප අයදුම්පත ඉවතට
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ ඇප අයදුම්පතක් ඉල්
තිලීපන් සැමරිමේ උත්සව තහනම්
යාපනය දිස්ත්‍රික්කය තුළ තිලීපන් සැමරීම සදහා කිසිදු උළෙලක් පැවැත්වීම අද සිට තහනම් කරමින් යාපනය පොලීසිය අධිකරණ න
පාසල් යළි විවෘත කිරීම අදියර 4කින්
පාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්යාං
ළමුන් සඳහා එන්නත්කරණය ඔක්තොම්බර් අවසන්
ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආච
රටවිරුවන්ගේ PCR ගාස්තු විදේශ සේවා කාර්යාංශයෙන්
විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය ව
පැය 03ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පාඨලී CID යෙන් පිටව යයි
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැය 03ක
මහවැලි කලාප ආශ්‍රීතව කාබනික පොහොර නිෂ්පාදනය තවදුරටත් ව්‍යාප්ත කෙරේ
මහවැලි කලාප ආශ්‍රිතව කාබනික පොහොර නිෂ්පාදනය තවදුරටත් ව්‍යාප්ති කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ව්‍යාජ ඔක්සි මීටර් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට
අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර නව බස් නැවතුම්පල අසල දී සිදුකල වැටලීමකින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ හා වෛ
පාසල් ළමයින්ට නිවසේ සිටම වෘත්තිය පුහුණුව ලැබිමේ අවස්ථාවක්
පාසල් ළමයින්ට නිවසේ සිටම හෑදැරිමට හැකි පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්

