කොවිඩ් අවදානම තවම පහව ගොස් නෑ By .. // 2021 නොවැ 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නැවතත් කොවිඩ් හදිසියේම හිස එසවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. මේ වන විට කොවිඩ් වාර්තාවන ප‍්‍රමාණයෙහි අඩුවක් ඇතත් හදිසියේම ආසාදිතයින් සහ මරණ ප‍්‍රමාණය වැඩි විය හැකි බවද හෙතෙම අනතුරු හගවයි. Facebook Twitter Google+ Recommended Articles