උතුරේ හා මධ්‍යම පාසල් 05 දා නිවාඩු


දීපාවලී දිනය වෙනුවෙන් එලඹෙන 05 වනදා උතුරු පළාතේ හා මධ්‍යම පළාතේ සියලු පාසල් දරුවන්ට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇත.

05 වනදා පාසල් වෙතට නිවාඩු ලබා දීම හේතුවෙන් එදින වෙනුවට එලඹෙන 13 වන සෙනසුරාදා දින පාසල් අධ්‍යාපන දිනයක් වශයෙන් එදින පාසල් පැවත්වීමටද පියවර ගෙන ඇත.



Recommended Articles