ඇමරිකාවේ මිචිගන් හී පල්ලියටකදී එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Latest News
දියවඩන නිලමේ නිලවරණයට එරෙහිව අධිකරණයට යන හැඩ
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව සඳහා අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීම සඳහා නොවැම්බර් මස 07 වැනි දින පැවැත්වීමට න
ඇමෙරිකාවේ මිචිගන්හි පල්ලියකට එල්ල වූ ප්‍රහාරයකින් හතරක් මරුට
මිචිගන් පල්ලියකට තුවක්කුකරුවෙකු වාහනයක් පදවාගෙන ගොස්, වෙඩි තබා ගොඩනැගිල්ලට ගිනි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින
ව්‍යාජ වාහන අංක තහඩු, ජීව පතරොම් හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
කොට්ටාව පොලිස් වසමේ රුක්මලේ පාර, කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කදවුරේ නිලධාරීන් කණ්ඩා
ආසියානු කුසලානය ඉන්දියාවට
පාකිස්ථානය කඩුලු හතරකින් පරාජයට පත්කරමින් 2025 ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ප්‍රභල ඉන්දීය කණ්ඩායම සමත්විය. ඩ
දරුවන් වදහිංසනයට පැමිණවීම පිළිබඳව පනත ගුරුවරු හා පාසල් ඉලක්ක කර සංශෝධනය වූ නීතියක් නොවෙයි
දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂ
මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටක් බවට ලංකාව පත්වීම බරපතල තත්ත්වයක්
මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම බරපතල තත්ත්වයක් බවත් මැඩලීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙලක
දුම්රියට යටවූ කාන්තාවක් හා ඉහළ කොත්මලේට පැන්න කාන්තාවක් බේරා ගනියි
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ කාන්තාවක් එන්ජිමේ ගැටී එන්ජිම තුල සිරවි සිටියදී අනතු
විජේගේ රැළියේ තෙරපීමෙන් 39ක් ජීවිතක්ෂයට
ඉන්දීය සුපිරි නළු විජේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවත්වූ දේශපාලන රැලියක් අතරතුර ඇති වූ තෙරපීමකින් ළ
සිංහරාජ හා පරිවාර වනාන්තර ආශ්‍රිත ශාක 439ක් තර්ජ්ජනයක
රතනපුර දිස්ත්‍රික්කයේ සිංහරාජය වනාන්තරය හා අවට වනාන්තර ආශ්‍රීතව ශාක වර්ග හාරසිය තිස් නමයක් (439) වද වීමට ලක්ව ඇති
පාතාල නායකයන් තිදෙනෙකුගේ කොන්ත්‍රාත් කළ පුද්ගලයෙක් අල්ලයි
විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුගේ කොන්ත්‍රාත් සිදු කළ පුද්ගලයෙක් අත්අඩංගු
උඩරට මාර්ගවලට පස්වලින් ආරක්ෂිත පැති බැමි ඉදි කරයි
උඩරට කඳුකරයේ මාර්ගවල රථ වාහන අවම කිරීමේ අරමුණින් “තවත් ටිකක් පරිස්සමින්” වැඩසටහන යටතේ කඳුකරයේ දැඩි බෑවුම් සහිත
රනිල් මහින්දව බලන්න කාල්ටන් යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට තංගල්ල කාල්ට
නුවරඑළිය ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම නැවැත්වීමෙන් කෝටි පහක් වතුරේ
නුවරඑළිය ප්‍රදේශයේ මිටර් 1,895ක උසින් යුතු ක්‍රිඩා අමාත්‍යංශයට අයත් හෙක්ටයාර් 34.5ක ඉඩමක ඉදිකිරිමට සැලසුම්කොට තිබු
ලොව උසම පාලම චීනයේදී විවෘත කරයි, පැය දෙකක ගමන් කාලය විනාඩි දෙකකට අඩුවෙයි
ලොව උසම පාලම නිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ අද උදෑසන ගමනාගමනය සඳහා විවෘත කරන ලද චීන මාධ්‍ය වාර්තා කරයි. වසර තුනක ඉදික
ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ
හොරකම් කළ වෑන් රථය උගස් කර යතුරු පැදියක් මිලට අරන් පෙම්වතිය සමග රවුම් ගහලා
මහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් 70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් සොරකම් කොට එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍ය
නා උයන කේබල් ඩක්කු අනතුරින් තුවාල ලබා සිටි තවත් හිමිනමක් අපවත්වෙති
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කු අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී
මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන්
2026 – 2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් බවත්, එය නොවැම්බර් මාසයේදි ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස්
දුම්රියෙ ගැටී දරුවෙක් මරුට
රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී
අද වහින හැටි මෙන්න
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර ම නුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කා
වැව් රක්ෂිත මැන්නත් ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමේ වැඩසටහනක් නෑ
වැව් රක්ෂිත රජය විසින් මායිම් සලකුණු කළද ඒවායේ ඇති ගොවිතැන්, පදිංචි අය, ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමේ වැඩපිළිවෙළක
අපිට ඇල් වතුර වීදුරවක්වත් එපා, ව්‍යාපෘති පමණයි අවශ්‍ය
අප බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණයි ශ්‍රී ලංකාවේ නව පරිවර්තනයක් වෙනුවෙන් තැබූ පියවර
ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ගාල්ල මාපලගම දී ජනතා අයිතියට
“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” පිහිටුවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ගාල්ල මාපලගම
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 7 වැනි දා සිට 10 වැනි දා දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කු
ඇතිමලෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීම ඇරඹේ
ඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාණ්ඩුව සීනි කර්මාන්ත ආයතනය කාබනික සීනි නිෂ්පාදනය කිරීම (26) වෙනිදා ආරම්භ කරන ලදි. ශ
බස්රථ වලින් සියයට 95ක් ධාවනය කරවන්නේ භූමිතෙල් දාලා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධාවනය වන පළාත් , අන්තර්පළාත්, සිසු සැරි, සිසු ප්‍රවාහන සේවා,ඇඟලුම් ප්‍රවාහන සේවා හා කාර
2040දී ලංකාවේ වැඩිහිටි ජනගහනය සියයට 25ක් දක්වා ඉහළට
2012 වසරේදී සිදුකල ජන සංගණනයට අනුව මෙරට වැඩිහිටි ජනගණය 12.4 % වූ අතර එම ප්‍රමාණය 2024 දී සිදුකල ජන සංගණනයට අනුව 18.3% දක්වා ඉහළ
2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා විදුලිබල මණ්ඩලයේ පාඩුව රු. බි 594ක්
• ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බැවින් මෙම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගැටලු ඇත
කෝප් කමිටුව ශක්තිමත් කිරීමට ස්ථාවර නියෝග සංශෝධනය කරයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වන බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව නෛතික පි

