ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල් ගැන ඕස්ට්‍රේලියාව දැක්වූ අදහස්


ඕස්ට්‍රේලියා රජයට ගෙවිය යුතු මුදල් සම්බන්දයෙන් සිදුව ඇති මූල්‍යය වංචාව පිළිබඳ සිදුවීම ගැන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය දැනුව සිටිබව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඔවුන් සිය X ගිනුමේ සටහනක් තබමිත් කියා සිටින්නේ ලාංකික බලධාරීන් ඒ් පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි. ( IJ)  

  



Recommended Articles