2024 වසරේදී උරුමය වැඩසටහන යටතේ බවට පවසා ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10කට ආ
Latest News
අපේ ආර්ථිකය විශාල අවදානමක තියෙන්නේ
’’අපිට නින්දෙන් ඇහැරුණත් විශාල කාරණයක්. අපේ ආර්ථිකය විශාල අවදානමක තියෙන්නේ. ඇත්ත කථාව. මම මේක කිව්වාම වෙනත් යෝජන
දරුවන් තාක්ෂණය එක්ක ඉස්සරහට යන්ඩ අවශ්‍යයි නමුත් එ්කෙ ගොදුරක් වෙන්ඩ බෑ
තාක්ෂණය සමග ඉදිරියට යන ළමුන් තාක්ෂණයේ ගොදුරක් බවට පත් නොවිය යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තරයේ විශ්වාස කරන බ
දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ගැටලුව සොයන්න සිව් පුද්ගල කමිටුවක්
වෛද්‍ය ස්ථාන මාරුවක් සම්භන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබදව කරුණු සොයාබලා වාර්තා
ලිට්රෝ ගෑස් මිල ගැන අද ගත්ත තීරණය මෙන්න
මාසික ගෑස් මිල සංශෝධනය අනුව ඔක්තෝම්බර් මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව එම ආයතනය නිව
ලෝක ළමා දිනයේදී ශිෂ්‍යයෙකුගේ පහරදීමෙන් මොනරාගල මහානාමයේ ගුරුවරයෙක් රෝහලේ
ලෝක ළමා දිනය යෙදුණ ඔක්තෝබර් (01) වෙනිදා මොනරාගල මහානාම ජාතික පාසලේ 11 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු පහරදීමෙන් ගුරුවරයෙකු
වෙහෙරගල වැව් බැම්මෙන් සංග්‍රාමික උපකරණ රැසක් හමුවෙයි
යාල ජාතික වනෝද්‍යානයට අයත් භුමියට පිහිටා ඇති බුත්තල වෙහෙරගල ජලාශයේ සොරොව්වට ආසන්නව වැව් බැම්මෙි තිබී ටී 56 මැගසී
ටිකට් නීතිය අද සිට
මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට රුපියල් 750ක දඩයක් නියම කරන අතර, මගියා ටිකට්පත් ලබාගෙන නෙමැති නම්
සැමට හිමි බිමක් ඔප්පු ප්‍රදානෝත්වයට රු. කෝටියක් වැය කරලා
මහනුවර,බෝගම්බර ක්‍රිඩාංගනයේ දි පැවති සැමට හිමි බිමක් ඔප්පු ප්‍රදානෝත්සවය සදහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභා
කොළඹ උද්ධමනය ඉහළ යයි - ආහාර කාණ්ඩයේ සියයට 2.9ක්
සැප්තැම්බර් මාසයේදී උද්ධමනයේ වූ සිදුවූ වෙනස අපේක්ෂා කළ පරිදි උද්ධමන ඉලක්ක කරා යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇත
පාතාල සාමාජික ටින්කර් ඩුබායිහිදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩුබායි පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙරට
තේ අපනයනකරුවන්ට VAT බියක් රු.බිලියන 5.7ක අමතර බරක්?
ඔක්තෝබර් 01 දින සිට SVAT (Suspended VAT) ක්‍රමය අහෝසි වීමත් සමඟ තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) අනතුරු අඟවයි.
ජනපති එයි
ඇමෙරිකාවේ හා ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරය නිමා කර 10/01 දින උදෑසන කට
ඇමෙරිකානු රජය නිල වශයෙන් වසා දැමෙයි
ඇමෙරිකාවේ ෆෙඩරල් රජය නිල වශයෙන් වසා දැමීමට සිදුව තිබේ. ඇරමුදල් සපයා ගැනීමේ පියවරන් සම්මත කර ගැනීමට අපොසොසත් වීම
පිලිපීනයට දරුණු භූමි කම්පාවක් 26ක් මරුට
මධ්‍යම පිලිපීනයේ රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ම
රජයට දැඩි අප්‍රසාදය පළ කරමින් මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
වර්තමාන රජය මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ 82 වගන්තියට ශාරීරක දඩුවම් කිරීමේ වරද නමින් යෝජිත සංශෝධනය මෙන්ම සංචාරක සංවර
තාජුඩීන් ඝාතනය වූ දින පසුපසින් ගමන් කළ වාහනයේ කජ්ජා ඉදලා
සැකකටුයුතු ලෙසට මෙම වාහනයට නගින පුද්ගලයා තමන්ගේ ස්වාමියා බවට හඳුනාගත හැකි බව මිය ගිය කජ්ජාගේ බිරිදද අපරාධ පරීක්
ඉන්ධන වර්ග තුනක මිල පහළට
අද (30) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
උතුර සහ නැගෙනහිර පාසල් 100 ක් නිපොන් පදනහෙමන් ප්‍රතිසංස්කරණය කරයි
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පී
නඩුව සමතයට යූ ටියුබ් ජනපති ට්‍රම්ප්ට ඩො.මි. 24.5ක් ගෙවයි
2021 ජනවාරි මාසයේ එක්සත් ජනපද කැපිටල් කෝලාහලයෙන් පසු තම ගිණුම අත්හිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ
නුවරඑළිය නාගරික කොමසාරිස්ට ජනතාවගේ විරෝධය
නුවරඑලිය නගර මධ්‍යයේ පදික වේදිකාවේ කාලයක් තිස්සේ ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරිකයන් පිරිසක් නුවරඑලිය මහ නගරසභා
බෞද්ධ දරුවන් බහුතරයක් බුද්ධ ධර්මය අසමත්
සිංහල බෞද්ධ දරුවන් බහුතරයක් මේවන විට බුද්ධ ධර්මය විෂය අසමත් බවත් දරුවන් දහම් අධ්‍යාපනයෙන් ඈත් කිරීම පිළිබඳ වැඩි
මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයා ගනියි
කොළඹ මෝදර ප්‍රදේශයේ මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයාගෙන තිබේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදුකළ ස
රජය සිදුකරන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අගය කරනවා - අයි.එම්.එෆ්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, Evan Papageorgiou මහතා අද (29) අරලියගහ මන්දිරයේදී අග
දිනක් වයසැති දැරිවියක් බෑගයක දමා කැසිකිළියක දමා යයි
අම්පාර දිස්ත්‍රික්කයේ අකක්රපත්තුව පොලිස් බල ප්‍රදේශයේ අස්රෆ් නගර් ඔලුවිල් 4 වසා දමා ඇති රහුමාන් ජුම්මා පල්ලිය
හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇප මත මුදා හැර තිබේ.
ඉහළ දේශපාලනයේ අල්ලස් ඉල්ලීම අඩුවුණත් ආයතනික දූෂණය අඛණ්ඩව
වර්තමානයේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම අඩු වී ඇති බව පෙනෙන්නට තිබුණද, වත්මන් රජය යටතේ පවා, විශේෂයෙන් මුල් බැස
වගා භූමියට යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් වන අලි ප්‍රහාරයකින් මරුට
සිය වගාභූමිය වන අලින්ගෙන් රැක ගැනීම සදහා යතුරු පැදියකින් වගාභූමියට යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සූරියවැව මහග
’නොබෙල් තෑග්ග’ අත්වැරදීමක්
මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ‘ගිනස් වාර්තාවක්’ යන්න වෙනුවට ‘නොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින්
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
2025 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ.

