නව විශේෂාංග ඇතුළත් නවීන රියදුරු බලපත්‍රයක් ලබාදීමට අවශ්‍ය කටයුුතු සිදුකරගෙන යන බවත් ඉදිරියේදී එය ඩරියදුරන් වෙත
Latest News
ළමුන් 20කට ජීවිත දානය දෙන්න එංගලන්තයෙන් වෛද්‍ය කණ්ඩායමක් කරාපිටියට එයි
සංකිර්ණ තත්ත්වයේ හෘද රෝගවලට ලක්ව සිටින ළමුන්ගේ හෘද සැත්කම් කිරිම සදහා එංගලන්තයේ සිට වෛද්‍ය කණ්ඩායමක් මෙවරද කරා
පාන් පෙත්තක තුවාලයක සම් කොටසක්
හැටන් නගරයේ බේකරියකින් මිලට ගත් පෙති කපා ඇසුරුම් කරන ලද පාන් ගෙඩියක එම බේකරියේ සේවයේ නියුතු සේවකයෙකුගේ ඇගිල්ලක ත
සෙවනගල ඇල්කොහොල් නිශ්පාදිත ආශ්රිත ද්‍රව්‍ය වලවේ ගඟට එක්වෙලා
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ඇල්කොහොල් නිශ්පාදන ආශ්රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වලවේ ගඟට මුසුව ඇති නිසා මිට දින
ලක්ෂ 180ක දුම්වැටි කටුනායකින් පන්නන්න බැරි වෙයි
රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනා
ජනපති ජපාන සංචාරය අරඹයි
අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් තිබේ. ඊයේ (25) රාත්‍රියේ
සම්පත් මනම්පේරි දින 90ක් රඳවාගෙන් ප්‍රශ්න කරයි
සම්පත් මනම්පේරි දින 90ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) අවසර දුන්නේය. මිද්දෙණිය ප්
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද(26දා) පැවැත්වීමට නියමිතව ත
කෙහෙල්බද්දර පද්මේට අයත් ගිනි අවියක් හා උණ්ඩ තොගයක් සොයා ගනියි
රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින කෙහෙල්බද්දර පද්මේට අයත් බව කියන පිස්තෝල ගිනි අවියක්, ටී. 56 මැගසින් දෙකක්, ටී 56 ගිනි අව
නාමල්ගේ ක්‍රිෂ් නඩුව ගැන අද ලබා දුන් නියෝගය මෙන්න
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙ
සජිත් ගේ වත්කම් බැරකම් මෙන්න, රු. ලක්ෂ 900 ඉක්මවූ ණයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මක් හා බැරකම් පෙරේදා දිනයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප
2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
2026 විසර්ජන පනත් කෙටුම්පත ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා විසින් අද(26දා) පාර්ලිමේන්තුව
ඖෂධ සැපයුම්කරුවන්ගෙන් රජයට රු.බි. 2.9ක පොල්ලක්
වෛද්‍ය සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානි වු ඖෂධ සපයා තිබිම වෙනුවෙන් දරනු ලැබු පිරිවැය මෙන්ම ඒ සදහා පරිපාලන
ජනාධිපති මන්දිර අටක් නඩත්තුවට කෝටි අටක්
ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරිම සදහා ඉකුත් වර්ෂයේ (2024) රුපියල් අටකෝටි,එක්ලක්ෂ,පනස්හතරදහස් හාරසියවිසිදෙකක මුදල
බාහිර උපාධිවල ගුණාත්මකභාවය අවාධානයට
උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවට සම්බන්ධ
හැටන් කුඩාගම නිවාස රැසක් නායයෑමේ අවධානමක
හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවාස රැසක් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාළගුණයත් සමග තම නිවාස නායයෑමේ අවධානමක ලක් වී ඇත
මිලි මීටර් 150ක් දක්වා තද වැසි
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
කුකුළන් ප්‍රවාහන ලොරියක් වන අලියෙකුගේ ගැටෙයි
දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදිඇල්ල රක්ෂිත ප්‍රදේශයේ දී 26 දින අලුයම කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක
ජනපති සහ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර ද
ප්‍රංශ හිටපු ජනපතිට වසර පහක සිර දඩුවම්
තම ජනපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීති විරෝධී අරමුදල් ලබ
පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් කදවුරු බැදි 26 දෙනෙකු අධිකරණය හමුවට
නුවරඑලිය පිදුරුතලාගල රක්ෂිතයට ඇතුලු වී අවසරයෙන් කදවුරු බැද නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු නුවරඑලිය අඩවි වන ක
නා උයන කේබල් ඩක්කු අනතුර ගැන අධිකරණ නියෝගයක්
කුරුණෑගල මැල්සිරිපුර පන්සියගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී පීලි මතින් දිවෙන ඩක්
සචිත්ර සේනානායකට අධිචෝදනා
2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර ක්‍රීඩකයෙකුට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්
මිල වැඩිවීමත් සමග ලොතරැයි අලෙවිය සියයට 37කින් පහළට
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා වැඩිකිරිමෙන් පසු ඉකුත් වර්ෂයේ දි (2024) අලෙවිකර තිබු ලො
ඉන්දුනීසියාවේ දින 03කදී පාසල් ළමුන් 1000ක් රෝහල් ගත කරයි
ඉන්දුනීසියාවේ පාසල් සඳහා නොමිලේ ලබා ආහාර විෂවී රෝගාතුර වූ ළමුන් 1000ට වැඩි ප්‍රමාණයක් රෝහල් ගත කර තිබේ.
බස්නාහිර පෞද්ගලික මගී ප්‍රවාහන බස් සඳහා ටිකට්පත අනිවාර්යයි
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ලබන මස පළමුවැනිදා සිට මගීන් වෙනුවෙන් ටිකට්පතක් ලබාදීම අනි
කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක්
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එම ධුරය දැරීමට සුදුසුකම් නොමැති බවත්, කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝ
“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” නියමු ව්‍යාපෘතිය හෙට ඇරඹෙයි
මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්රශස්ත ප්රතිලාභ වඩාත් සමීපව
පොහොට්ටුවේ තිස්ස කුට්ටි අපුරට එපා කියයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා දේශපාලන වේදිකාවට සුදුස්සකු වුවද අනුරාධපුර දිස්ත්
නිදියහනේදීම සිය සැමියා ඝාතනය කිරීමට සැලසුම්කල හේතු හෙලිවෙයි
හතළිස් හැවිරිදි සැකකාරිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රක

