’’ජාතියක් ලෙස අපට ඇති අභියෝග සහ පරීක්ෂණ ඉල්ලා සිටින්නේ එකමුතුකමේ සහ මූලික සම්මුතියේ කාල පරිච්ඡේදයක්.’’ නව ජනපත
Latest News
ඉන්ධන කෝටාව අද රාත්‍රියේ යාවත්කාලීන වෙනවා
ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඒ ඒ වාහනය වෙනුවෙන් ඇති ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්රියේදී ස්වයංක්‍රීයව යාවත්කාලින වන බ
තායිවාන් සමුද්‍ර සන්ධියේ චීන යුද අභ්‍යාස දිගටම ඇදේවිලු
චීන යුද නැව් සහ ජෙට් යානා තායිවානය සමග නිල නොවන පාලන සීමාව තරණය කරමින් යුද අභ්‍යාසවල යෙදෙනු ඇති බව කියයි.
දුම්රියේ වියදම් දුම්රියම සොයාගත යුතුයි
දුම්රිය දෙපාර්තුමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත් කල යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
හෝටල් නිරෝධායනය දින 7 සිට 3ට අඩු කරයි
නව ක්‍රියාමාර්ග යටතේ දින 3ක හෝටල් නිරෝධායනය අවසන් කරන පුද්ගලයන් තවමත් දින හතරක් නිවසේ වෛද්‍ය නිරීක්ෂණ ගත කරනු ඇත.
උඩරට දුම්රිය ධාවනය 09දා සිට යළි අරඹයි
උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යලිත් 09දා දින සිට ආරම්භ කරන බව දුම්රිය සමාන්‍යාධිකාරිවරයා අද (07දා) නාවලපිටිය
බැසිල් රාජපක්ෂගේ බලපෑමෙන් වත්මන් පාලනයත් මිදිලා නෑ
ලබන එකොළොස්වැනි දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 සන්නිවේදන නෞකාවට එදින පැමිණීමෙන් ව
පාර්ලිමේන්තුවේ 225ම ආණ්ඩුව වෙන්න ඕන රටට හොඳ එතකොටයි
අපි කියන්නේ පක්ෂ විපක්ෂ භේද නැතුව 225 ම ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්න ඕන. විපක්ෂයක් ඕන නෑ. 225 ම ආණ්ඩුව වුනොත් රටට හොඳ වෙයි.
වෙඩි තැබීම් හේතුවෙන් මාස දෙකට පුද්ගලයන් 23ක් ජිවිතක්ෂයට
දිවයිනේ විවිධ ප්‍රදේශවල මාස දෙකක් සිදුවූ වෙඩිතැබීම් වලින් පුද්ගලයන් 23 දෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්
MBSL ආන්තික ණය හිමි ආයෝජකයන්ගෙන් SEC හා CSE බලධාරීන්ට ඉල්ලීමක්
MBSL සමාගමෙහි ආන්තින ණය දෙපාර්තමේන්තුව මගින් ආන්තික ණය (Margin Loan) ලබා ගනිමින් ලැයිස්තුගත සමාගම් තුළ මුදල් ආයෝජනය කර ඇති
අලි වසුරුවලින් හදපු අලි
කිසිදු ප්‍රයෝජනයක් නොගෙන බැහැර කරනු ලබන අලි වසුරු පිළිබඳව වසර පහක පමණ කාලයක් සිදු කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙ
නවගමුව පොලීසිය තුළදී පුද්ගල ඝාතනයක්
නවගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශය තුළදී පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයෙක
ණය සේවාකරණය ගැන රුවන්ගේ කථාව නිවැරදියි
“ණය පියවීම” යන්නෙන් පෙර අවස්ථාවන්හිදී ලබා ගත් ණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම අදහස් කරන බව අප විසින් මෙහිදී අර්ථක
සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බව කිව්වේ නෑ - විමල්
සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වන්නේ යැයි තමන් පැවසූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සමගි බල සන්ධානයේ නියෝජිතයන්
මන්දකට හසුවූ කඳුකර කොටියෙක් ගසක් මැද සිරවෙයි
මන්දකට හසු වු කදුකර කොටියෙකු මන්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආ
තේ දල්ලට වාර්තා ගත මිලක්
තේ ඉතිහාසයේ තේ දල්ලකට ගෙවනු ලබන ඉහලම මිල මේ දිනවල ගෙවනු ලබන බව දෙස් විදෙස් පතල තේ කර්මාන්ත ශාලාවක් වන පිටිගල අතුකෝ
මධ්‍යම අධිවේගයට චීන එක්සිම් බැංකුව දෙන ණය අත්හිටුවයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා චීන එක්සිම් බැංකුව විසින් ලබාදෙන ණය මුදල් අත්හිටුවීමත් සමග එම ව්‍යාපෘති
සෑම පැයකටම 32ක් විදේශ රැකියා සඳහා පිටත්වෙලා
ශ්‍රී ලංකව මේ වන විට මුහුණ දෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සෑම පැයකටම වරක් පුද්ගලයන් 32ක් විදේශ රැකියා සඳහා දිවයි
බෝඩ් උස්සනකොට පෙට්‍රල් නැතිවෙනවා
සියලු බෙදීම් අතහැර වැටුණු රට ගොඩගැනීම සඳහා සියලු පාර්ශව එක්ව ක්‍රියා කළ යුතු බවත්, එලෙස ක්‍රියා කිරීමෙන් සමාජය ඉ
තවත් සුදු ළුණු වංචාවක්
රේගු කටයුතු වලින් අනතුරුව නිදහස් කර ගත් සුදු ළුණු ටොන් 06 ක් සහිත අඩි 40 ක් දිග කන්ටේනර් රථයකින් හොර රහසේ සුදු ළුණු ගො
මහ කන්නයේ කුඹුරුවලින් සියයට 30ක් කාබනික වගාවට
කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය කිසි විටෙක ඉවත් නොවන බවත් මාස් කන්නයේ දී කුඹුරු ඉඩම්වලින් සියයට 30ක් කාබනික
පළමු රන්දෝලි පෙරහැර අද
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පෙරහැරේ පළමුවන රන්දෝලි පෙරහැර අද (7දා) හත් වනදා රාත්‍රී වීදි සංචාරය කිරීමට නි
පේලෝසි චීනයේ සිහිනය බවට පත්වෙලා - ට්‍රම්ප්
හිටපු ජනාධිපතිවරයා පැවසුවේ “පිස්සු නැන්සි පෙලෝසි” තායිවානය සම්බන්ධයෙන් චීනයට නිදහසට කරුණක් ලබා දුන් බවයි.
යුවාන් වැංග් 5 ලංකාවට පැමිණීම ප්‍රමාද කරන්නැයි ලංකාව චීනයෙන් ඉල්ලයි
චීනයේ සිට මේ වන විට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබෙන චීනයේ යුවාන් වැන්ග් 5 යාත්‍රාව ශ්‍රී ල
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් නව ගුවන් ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ (PIJ) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ඇතුළුව අවම ව
IMF සාකච්ඡා හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව ඉදිරියට යාවි - ජපන් අගමැති
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය හෘදයාංගම සුබපැතුම් එක් කර ත
පූටින් හා එර්ඩෝගන් දෙරට අතර සහයෝගීතාව නංවයි
රුසියානු ගෑස් සඳහා ගෙවීමේ කොටසක් රුබල් වෙත මාරු කිරීමටද නායකයින් දෙදෙනා එකඟ වූ බව රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක
අරගලයේ සියලු දෙනා මට විරුද්ධ නෑ
ඊළගට මේ අය පාර්ලිමේන්තුවට පැමිණිමට උත්සාහ කළා. එතනට එනකොට මම වෙඩි තියන්න එපා කිව්වා. ඊළගට ආවා අගමැති කාර්යාලයට. එත
ජීවන වියදම සහ දේශගුණික විපර්යාස ගැන ට්‍රස් නිරුත්තරයි
“BP සහ Shell වැනි බලශක්ති සමාගම් වාර්තාගත ලාභ උපයනවා. සාමාන්‍ය ජනයාට පටි තද කරගන්නා ලෙස කියනවා” එක් විරෝධතාකරුවෙක් ප්
ජනපතිගේ නායකත්වය තීරණාත්මකයි - එජා මහ ලේකම්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභාශිංස

