IMF යුක්රේනයට ඩො.බි. 1.3ක් දෙයි


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 1.3ක ණය පහසුකමක් යුක්රේනයට ලබාදිමට කටයුතු කර තිබේ. ඒ අනුව එම මුදල් අද දිනයේදී යුක්රේනයට ලැබෙන බව යුක්රේන ජනපතිවරයා සඳහන් කරයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ RFI පහසුකම යටතේ මෙම මුදල් යුක්රේනයට ලැබෙන අතර ඒ සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා දි තිබේ.



Recommended Articles