ගාලු මුවදොර දිය නෑමට ගිය ළමයෙක් ජීවිතක්ෂයට By .. // 2022 ඔක් 08 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගාලුමුවදොර මුහුදේ දිය නෑමට ගිය ළමුන් සිව් දෙනෙකු අතරින් එක් ළමයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. ඊයේ සවස්කාලයේ සිදුවූ මෙම දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 පදිංචි අවුරුදු 15ක් ළමයෙකි. Facebook Twitter Google+ Recommended Articles