ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්


ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදය අද රාත්‍රී 11 දක්වා වලංගු වෙයි. 

ඒ අනුව ඌව, නැගෙනහිර, උතුර සහ උතුරු මැද පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එ අනුව එම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩඩි තරමක තද වැසි ඇතිවිමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

 



Recommended Articles