රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි වැඩ By .. // 2022 ඔක් 10 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (10දා) විශේෂ බැංකු නිවාඩු දිනයක් වුවත් රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. පෝය දිනය ඉරිදාට යෙදුණ බැවින් අද දිනයේදී බැංකු සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles