බත් පැකට් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියයට 10කින් පමණ ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය
Latest News
නොර්වේ වෙඩි තැබීමක් නිසා ත්‍රස්ත අවදානම ඉහළ දමයි
නෝර්වේ රාජ්‍යයේ සමලිංගික තැබෑරුමකට සිදුවූ වෙඩි තැබීමෙන් පසු ඉහළම මට්ටමේ ත්‍රස්ත අනතුරු ඇඟවීමක් රට තුළ ප්‍රකාශය
නැගෙනහිර පර්යන්තය පෞද්ගලික අංශයට දෙන්නෙ නැහැ
මේ වන විට ඉදිකිරීම් ක්‍රියාත්මක වෙමින් පවතින කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය හා එහි මෙහෙයුම් කටයුතු 100%ක් වරාය අධිකාර
රුසියාව බෙලරුසියාවට මිසයිල පද්ධති දෙනවාලු
Iskander-M යනු කිලෝමීටර් 500 (සැතපුම් 300) දක්වා පරාසයක් සහිත ජංගම මාර්ගෝපදේශ මිසයිල පද්ධතියකි. මිසයිලවලට සම්ප්‍රදායික හෝ න
තෙල් මිල ඉහළට
පෙට්‍රල් ඔක්ටේන් 92 ලිටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 470කි. පෙට්‍රල් ඔක්ටේන් 95 ලිටරයක් රු
දකුණු මෙක්සිකෝවේදී ප්‍රාණ ඇපකරුවන් මරුට
ක්වින්ටනා රූ සිට මායිමට ඔබ්බෙන් වූ යුකැටන් ගම්මානයක කෙතක තිබී මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ ගොවියෙකු විසිනි.
BRICS ප්‍රතිඵලදායක බව චීන විදේශ ඇමති කියයි
චීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් මෙම එකතුව සැදී ඇති අතර, මෙය ලෝක බලවතුන්ට අභියෝගාත්
ඉන්ධන අර්බුදය උග්‍ර වෙයි - නැවක් එන දිනයක්වත් නෑ
ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උග්‍ර අතට හැරී තිබේ. මේ අනුව ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති දිනයක
ඉන්ධන ටැංකි විවෘත කිරීමට මැදිහත් නොවන්නැයි පොලීසියට උපදෙස්
ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන ගබඩා කර ඇති ටැංකි මහජන ඉල්ලීම් මත විවෘත කිරීමට මැදිහත් නොවන ලෙස පොලිස් මූලස්ථානය විසි
ලක්ෂ 110 රන් සමග ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් එක් කෝටි දශ ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තම ළැම ප්‍රදේශයේ සගවා ගෙන , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව තු
මහ බැංකු වංචාවේ දෙවැනි අදියර සජිත් හෙළි කරයි
මහබැංකු වංචාවේ දෙවැනි අදියර ලෙස ගෑස්වලින් විශාල මුදලක් වංචා කර ඇති බවත් එම අනාවරණය කෝප් කමිටුවට සිදු වූවත් සියලු
අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනයට අවසර
ජූලි මස පළමු වැනිදා සිට හාල්, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකු ළුෑණු, අල, වියළි මිරිස්, වියළි හාල්මැස
රතු පන්දුවේ සටනට සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම
ලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි
2022 ජූනි 27 දින සිට 2022 ජූලි 01 දක්වා සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි පැවැත්වීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සහල් හා වී සත්ත්ව ආහාර වෙනුවෙන් ගැනීම තහනම් කරයි
සහල් හෝ වී සත්ත්ව ආහාර නිශ්පාදනය සඳහා සෘජුව භාවිත කිරීම හෝ අන්‍යාකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස
සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරියට ගිනි තබා ඝාතනය කරයි
හබරණ නගරයේ පිහිටි සම්භාහන මධ්‍යස්තානයකට පිරිසක් අයුතු ලෙස ඇතුළු වි එහි සේවකයන්ට පොලු වලින් පහරදී තුවාල සිදුකර ස
විදේශ මුදල් සන්තකයේ තබා ගැනීම ගැන නවතම සීමාවන්
විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම සංශෝධනය න
අධිකරණ ඇමති කෝච්චියෙන් යාපනයට
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් උතුරු පළාතේ යාපනය දි
වෙල්ගමට පහරදුන් අයෙක් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මා
චීන ස්නායු විද්‍යාඥවරියට යුනෙස්කෝ සම්මානයක්
පැරිසියේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) මූලස්ථානයේදී ඇය සහ තවත් විද්යාඥව
ඇමෙරිකාවේ ඉහළ මට්ටමේ දූත පිරිස හෙට එයි
ආර්ථික අර්බුදයෙන් අත්මිදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගන්නා වූ ක්‍රියාමාර්ග වෙනුවෙන් එක්සත් ජනපදයෙන් ලබාදිය හැකි වඩ
දකුණුදිග ඉරානයට ප්‍රබල භූ කම්පනයක බලපෑම්
දකුණු ඉරානයට රික්ටර් පරිමාණ 5.7ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
පස්වැනි එක්දින තරගයේ ජය ඔස්ට්‍රේලියාවට
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල් 4කින් පරාජය කරමින් දෙරට අතර පැවැති පස්වැනි එක්දින තරගය ජය ගැනීමට සත්කාරක ඔස්ට්
යුක්රේන බිම්බෝම ඉවත් කිරීමට තවත් වසර 10ක්
රුසියාව සමග ගැටුම අවසන් වූ පසු යුක්රේනයට සිය ගොඩබිමෙන් සහ භෞමික ජල බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමට අවම
ධම්මික පෙරේරාට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යධුරය
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ඉදිරියේ ප්‍රධාන අභියෝග
අගමැති බොරිස් ජොන්සන්ට තවත් විශාල පසුබෑමකින් පසුව එක්සත් රාජධානියේ පාලක කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ
ලංකාවට සහාය දෙන බව IMF නියෝජිතයෝ ජනපතිට කියති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ. හමුව අ
ඇෆ්ගන් භූකම්පනයේ මරණ 1,150 ඉක්මවයි
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ රික්ටර් පරිමාණ 6.1ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු මියගිය සංඛ්‍යාව 1,150ක් ඉක්මවා ඉහළ ගොස් ඇත
විදේශ ඇමති ජී. එල් ඉන්දීය විදේශ ඇමති ජයශංකර් හමුවෙයි
රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. ප
සිකුරාදා වෙන් කළත් සෞඛ්‍යට ඉන්ධන නෑ
සෞඛ්‍ය අංශයේ සේවය කරන කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සිකුරාදා දින දිවයින පුරා පිරවුම්හල් වෙන්කර තිබුණත්, ඒවා

