පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුව තව දින 4ක්


මේ වන විට ක්‍රියාත්මක පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දින 4ක් ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව  පවසයි. ඒ අනුව හෙට (18දා) සිට 21 දා දක්වා මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අනුව දිවා කාලයේදි පැයක විදුලි කප්පාදුවක් හා රාත්‍රි කාලයේදී පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.



Recommended Articles