රූපවාහිනියේ ලයිට් කපයි


රුපියල් ලක්ෂ 70ක පමණ  විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම අද දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළේය.

 

 



Recommended Articles