නෙලුම් කුලුන විවෘතව තබන කාලය සංශෝධනය කරයි


කොළඹ නෙලුම් කුලුන විවෘතව තබන කාලසීමාවන් සංශෝධනය කර තිබේ. ඒ් අනුව සඳුුුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට රාත්‍රී 10.00 තෙක් ප්‍ර වේශපත්‍ර නිකුත් කරන අතර රාත්‍රි 10.00 තෙක් නැරඹීමේ අවස්ථාව පවතී.

සෙනසුරාදා හා ඉරිදා දිනයේදී පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 තෙක් ප්‍ර වේශ පත්‍ර නිකුත් කරන අතර රාත්‍රී 11.00 දක්වා නැරඹි‌මේ අවස්ථාව පවතී.



Recommended Articles