බිලියන ගණනක මුදල් වංචාවක් කළ බවට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වන තිළිණි ප්‍රියමාලි නම් තැනැත්තියගේ ව්‍යාපාරික හවුල් කරු බව කියන ඉසුරු බණ්ඩාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.