විදුලි බිල වැඩිකළත් මේ වසරේදී ලංවිම බිලියන 152ක අලාභයක්


විදුලි බිල සංශෝධනය කළද මේ වසරේදී ලංවිම රුපියල් බිලියන 152ක පමණ අලාභයක් ලබනු ඇතැයි ගණන් බලා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

විදුලි බිල සංශෝධනය කිරීම හරහා ලංවිමට අමතර රුපියල් බිලියන 15ක ආදායමක් ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

 



Recommended Articles