ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 8 වැනිදා ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව
Latest News
ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයෙකු ඝාතනයේ සැකකරුවෙන් කොටුවේ
සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප
නවම් පොහොයට ආගමික වතාවත්වලට මුල්තැන
නවම් පොහොය නිමිත්තෙන් ආගමික වතාවත් වල නියැළීමට අද (05දා) අති විශාල ජනකායක් අනුරාධපුර සිද්ධස්ථාන වෙත ඇදී ආහ. මේ රුවන
කොරියා විභාගයට පෙබරවාරි 13 සිට ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත්
දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරී
බදු ගැටලුවට විසඳුමක් ගැන ඉඟියක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බලපාන බදු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට ඇති හැකියාව සොයා බලන බව ම
පානදුර ෆේස්බුක් සාදයක් වටලයි
පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 10 ඇතුළු සැකකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානද
අෆ්රිඩීගේ දියණිය සමග විවාහ දිවියට ගිය අෆ්රිඩී
පාකිස්තාන කණ්ඩායහෙම් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි සහ පාකිස්තාන හිටපු නායක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය
කුළුබඩු අපනයනයෙන් රු. කෝටි 16000ක් හොයයි
අපනයන කෘෂි බෝග හෙවත් කුළු බඩු අපනයනය මගින් 2022 වසරෙදී ඇමරිකානු ඩොලර් මිලියන 455.73 ක් හෙවත් රුපියල් කෝටි 16,000 කට වැඩි විද
75 වැනි නිදහස් දිනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ
රට මුහුණ දෙන තත්තවයට සියලු දෙනා අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි
’’ අපි මුල ඉදලාම වරද්දා ගත්තා ඒ් වරද නිවැරදි කරන්න උත්සාහ ගත්තා. වෙහෙසවීම් කළා. ඒ් ත් සියයට 100ක් නිවැරදි කර ගැනීමට හ
පොලීසියේ පහකට උසස්වීම්
පොලිස් අධිකරීවරුන් පස්දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ. මහජන ආරක
සාමුහික විසඳුමකට අත්වැල් බැඳගන්නා ලෙස ජනපති ඉල්ලයි
සාමුහික වැඩපිළිවෙළක් ඔස්සේ පොදු ගැටලුවලට විසඳුම් සෙවීමට එක්වන ලෙස දුෂ්කරතාවලට මුහුණදී සිටින සියලු රටවලින් ජනා
ජනපති අද පස්වරුවේ ජාතිය අමතයි
75 වන ජාතික නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට
හිරෙන් පැනගිය රැඳවියාගේ සිරුර මහවැලි ගඟේ
පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පැනගිය පුද්ගලයෙකු පල්ලෙකැලේ රයිපල්ගෝ යුධ හමුදා කදවුර අසළ මහවැලි ගඟේ දිගේ ගිලී ම
අප දිනාගත් දෙයට වඩා අහිමි කරගත් දේ වැඩියි
ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස සමරන මෙම අවස්ථාව අතිශය තීරණාත්මක කාලසීමාවක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දි
ඉන්දුනීසියානු යුද නැවක් කොළඹට
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන කොළඹ වරායට සේන්දු වූ අත
75 වැනි නිදහස් උත්සවය අද
(LIVE) ශ්‍රී ලංකාවේ අභිමානවත් 75 වැනි නිදහස් උත්සව දිනය අදට යෙදි තිබේ. මෙහි ප්‍රධාන උත්සවය ජනපති රනිල් වික්‍රමසිංහ මහත
ජනකත් සමග මත ගැටුම් තිබූ මොහාන් හා වික්‍රසිංහ උපයෝගීතා කොමිෂමෙන් ඉවත්වෙති
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සමග මත ගැටුම් නිර්මාණය වී තිබූ බව කියන එම කොමිෂමේ සාමාජිකයන් දෙදෙන
මහනුවර රාජ්‍ය තාන්ත්‍රික උත්සවය ගැන වාර්තා ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපතිවරයා වෙත සිය අක්තපත
කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන පැය 11කට වැසෙයි
75 වැනි නිදහස් දින උත්සවය හෙට කොළඹ ගාලුමුවදොරදී පැවැත්වීමට නියමිත හෙයින් මුහුදු බඩ මාර්ගයේ ගමන් කරන දුම්රිය අද මධ
ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ධනාත්මක කාර්යයක් ඉටුකරනවා - චීනය
පවතින දුෂ්කරතාවලට සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට තම රට අඛණ්ඩ මෙන්ම ධනාත්මක කාර්යභාරයක්
රියදුරු බලපත්‍රය නැතුව අධිවේගියේ 149ට ගියාට 55,000ක් දඩ
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව දක්ෂිණ අධිවේගි මාර්ගයේ පැයට කිලෝ මිටර් 149 ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කල පුද්ගල
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඩිජිටල්කරණයට
මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තු වි
නිදහස් සැමරුම අවස්ථාවේ මාර්ග අවහිර කරන්න එපා
නිදහස් උත්සවය පැවැත්වෙන කාලය තුළ දී ගාලුමුවදොරට යන මාර්ග අවහිර නොකරන්නැයි ගල්ඔය සිරිධම්ම හිමි, ජෝසප් ස්ටාලින්,
පහරදුන් අය අත්අඩංගුවට ගන්නැයි ජල සේවකයෝ විරෝධයක
මහරගම ඇරැව්වල මාලිගාවත්ත ප්‍රදේශයේදී ජල බිල්පත ලබාදීම සඳහා නිවසකට ගිය අවස්ථාවේදී ආදායම් සහකාර වරයෙකුට පහර දුන
100 වන නිදහස් සැමරුම් දිනය වන විට ඉහළ ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක්
ඉහළ ආර්ථික සමෘද්ධියක් සහිත ගෝලීය ප්රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් වූ ශ්‍රී ලංකාවක් සිය වන නිදහස් සැමරුම් දිනය වන ව
හෙට උතුරු නැගෙනහිර හර්තාලයක් කරන්න
නිදහස් දිනය යෙදී ඇති හෙට (4දා) උතුරු නැගෙනහිර ජනතාවට කලු දිනයක් සේ සලකා උතුරු නැගෙනහිර සියලුම වෙළඳසැල් වසා රජයට එර
තෙත් බිම් උද්‍යාන සඳහා නවීන තාක්ෂණය
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කෙරේ. එම උද්‍යාන සංචාරක ආකර්ෂණ
’’ශ්‍රී ලංකාභිමාන්‍ය’’ සම්මානය කරු ජයසූරියට
හිටපු කථානායක කරු ජයසූරිය මහතා වෙත ’’ශ්‍රී ලංකාභිමාන්‍ය’’ සම්මානය පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව
’මේ නොනිමෙන දිවි ගමනේ’ ලියූ තිස්ස ඩයස් දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ ගේය පද රචකයෙකු වූ තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 64 හැවිරිදි වියේ පසුවිය.

