හිරෙන් පැනගිය රැඳවියාගේ සිරුර මහවැලි ගඟේ


පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පැනගිය පුද්ගලයෙකු පල්ලෙකැලේ රයිපල්ගෝ යුධ හමුදා කදවුර අසළ මහවැලි ගඟේ දිගේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

පොම්පවේලි, යාපනය පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණි. මෙම රැඳවියා පසුගිය 31 වැනිදා සිර කඳවුරෙන් පැනගොස් තිබුණ අතර මෘත ශරිරය සොයාගෙන තිබුණේ ඊයේ (03දා)යි.



Recommended Articles