පොලීසියේ පහකට උසස්වීම් By .. // 2023 පෙබ 04 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිස් අධිකරීවරුන් පස්දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි හදිසි රාජකාරී අවශ්‍යතාවය මත මෙත ස්ථානමාරුවීම් ලබාදී තිබේ. Facebook Twitter Google+ Recommended Articles