නිදහස් සැමරුම අවස්ථාවේ මාර්ග අවහිර කරන්න එපා


නිදහස් උත්සවය පැවැත්වෙන කාලය තුළ දී ගාලුමුවදොරට යන මාර්ග අවහිර නොකරන්නැයි  ගල්ඔය සිරිධම්ම හිමි, ජෝසප් ස්ටාලින්, දුමින්ද නාගමුව ඇතුළු 27 දෙනකු නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා  අද නියෝගයක් නිකුත් කළේය.

කොටුව, කොම්පඤ්ඤවීදිය,  සහ කොල්ලුපිටිය යන පොලිස් ස්ථාන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.



Recommended Articles