ජනපති අද පස්වරුවේ ජාතිය අමතයි


75 වන ජාතික නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

මෙවර ජාතික නිදහස් දින උළෙලේදී  ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් සිදු නොකළ අතර ජනපතිවරයාගේ එම ප්‍රකාශය අද පස්වරු 6.45ට සිදු කිරිමට නියමිත අතර එය සියලුම රූපවාහිනි හා ගුවන් විදුලි නාළිකා හරහා විකාශය කෙරෙයි.  



Recommended Articles