100 වන නිදහස් සැමරුම් දිනය වන විට ඉහළ ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක්


ඉහළ ආර්ථික සමෘද්ධියක් සහිත ගෝලීය ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් වූ ශ්‍රී ලංකාවක් සිය වන නිදහස් සැමරුම් දිනය වන විට නිර්මාණය කිරීම උදෙසා අද ගත යුතු පියවර නො බියව ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 75 වන ජාතික නිදහස් දින සමරුව වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ඒ සඳහා ජනතා විශ්වාසයත්, ආශිර්වාදයත් බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.



Recommended Articles