පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත්ව සභිකයෙකු තේරී පත්ව සිට මෙවර වෙ
Latest News
යුද්ධය නිසා වනාන්තර බවට පත්වූ ඉඩම් යළිත් මුල් අයිතිකරුවන්ට
යුධමය තත්ත්වය හේතුවෙන් කැලෑවට ගිය ඉඩම් පසුව වනාන්තර ලෙස ගැසට් කර ඇති බවත් මේ හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට ලක්ව
සොරකම් කළ වත්කම් රටට ගෙන ඒමට නීතිමය ප්‍රතිපාදන
’’අපි දූෂණය මැඩ ලීමේ පනතක් ගෙන එනවා. ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවිධාය සමග එක්ව සොරකම් කළ වත්කම් යළි සොයා ගැනී
මට ජනප්‍රිය වෙන්න ඕන නෑ
මේ විදිහට ගියොත් තුන්වැනි හා හතරවැනි කාර්තුවේදී රජයේ සේවකයන්ට අමතර දීමනාවක් ලබාදෙන්න අපිට පුළුවන්. පුද්ගලික අං
තවත් මාස කිහිපයක් පටි තද කරගන්නැයි ජනපති කියයි
ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත් අනතුරුදායක වැල් පාලමෙන් ශ්‍රී ලංකාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන ඒමට හැ
පැරිස් සමාජයේ සහතිකයත් ලැබෙයි
ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා සාකච්ඡා කිරීමට පැර
පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද ඇරඹෙයි
නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද (08) ආරම්භ කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරු 10ට නව සභාව
විදෙස් සංචිත ඉහළට
2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,120 ක් බව ශ්‍රී ලංකා මහ
රාජාසන කථාව නීතියක් නෙමෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව සිදුකර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හැක
ශිෂ්‍යත්වයට අදාළ පාසල් කඩයිම් ලකුණු තවම නිකුත් කර නෑ
මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟින් ප්‍රචාරයක් ලබා දී ඇති 2023 - 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ
පාසල් කිහිපයක් සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කළත් රටක් ලෙස සෑහීමකට පත්වෙන්න බෑ
අධ්‍යාපන ක්ෂේත්රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බව
ආදිවාසීන්ගෙන් වෙනමම පක්ෂයක්
ආදිවාසීන්ගේ අනන්‍යතාවය තහවුරුවන වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියේදි ලියාපදිංචිකරන බවත් ගහමරා ගන්නා බෙලිකපාගන්නා,
බදු ගැන අයි.එම්.එෆ්. සමග සාකච්ඡා කරන්න
වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාක
මාර්ග නඩත්තුව වෙනුවෙන් අරමුදලක්
මාර්ග නඩත්තුව වෙනුවෙන් අරමුදලක් ඇතිකිරීම සඳහා යෝජනා වී ඇති බවත් එයට රජයෙන් රුපියල් කෝටි 10ක් දෙන බවත්, මාර්ග භාවිත
රජයේ අරමුදල් විධිමත්ව කළමණාකරණයට පනතක්
රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීමෙ අරමුණින් නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීම වෙනුවෙන් වූ යෝජනාව
මහජන උපයෝගීතා කොමිෂම සීසිකඩ කැඩෙයි
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් තවදුරටත් බෙදීම් ඇතිව තිබේ. ඒ අනුව විදුලි කප්පාදුවට එරෙහිව ශ්‍රී ලංකා මහජ
දියණිය බේරා ගැනීමට කුඹුක්කන්ඔයට පැන්න පියාත් ජල රකුසාට බිලි
පොළොන්නරුව තඹාල ප්‍රදේශය හරහා ගලා බසින කුඹුක්කන්ආර ඔයට වැටී දියණියක සහ පියෙකු ගසාගෙන ගොස් ඇති අතර පැය පහක මෙහෙයු
ඒරන් ෆින්ච් අන්තර්ජාතික පිටියට තිත තියයි
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට
තුර්කියේ හා සිරියාවේ 5000ක් භූ කම්පනයට බිලි
තුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මිය ගිය පිරිස මේ වන විට 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙයින වැඩිම පිරිස
බැංකු පොලිය පාලනය කිරීමට දේශපාලඥයෙකුට මැදිහත් වෙන්න බෑ
රටක බැංකු පොලිය පාලනය කිරීමට දේශපාලඥයෙකුට හෝ දේශපාලන පක්ෂයට මැදිහත්විය නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමත්‍ය බන්දු
චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසි
සනත්ව නිදසුනකට අරන් වැරදි හදාගන්න බලය ඉල්ලන බැසිල්
සිදුවූ වැරදි ජනතාව විසින් පෙන්වා දී ඇති බවත් ඒවා අවබෝධකරගෙන ඇති බවත් නිවරදි කර ගැනිමට අවස්ථාවක් දෙන ලෙස බැසිල් ර
ඔලුවිල් වරායෙන් ටින් මාලු කර්මාන්තශාලාවක් සඳහා ගිවිසුම්
ධිවර වරායක් ලෙස පරිවර්තනය කරන ලද ඔලුවිල් වරායේ ධිවර මෙහෙයුම් කටයුතු මේ වනවිට ඉතා සාර්ථකව සිදුවන අතර වරායට ගොඩබා
ඇමරිකානු තනාපතිනිය නුවරඑලිය සංචාරයක
ඇමරිකානු මෙරට තනාපති ජුලි චන් මහත්මිය නුවරඑලිය සීතාඑළිය සිදෙයිඅම්මන් කොවිලේ සංචාරයක නියැලුණි.
අවුරුදු දෙකේ සිගිත්තිය සමග කෝච්චියට පනින්න ගිය දෙදරු පියා සිරුරට ගිනි ඇවිලි මියයි
සැක කටයුතු අන්දමින් සිරුරට ගිනි ඇවිලී දෙදරු පියෙකු අද (07) අළුයම මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
නිදහස් උත්සවයට වියදම් වුණේ රු ලක්ෂ 111 ක්ලු
ඒ අනුව මෙවර පැවැත්වූ 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් ප
මෙවර සාර්ථක වී අස්වැන්නක් ලබා ගත හැකියි
යම් යම් ගැටළු සහගත තත්ත්වයන් මධ්‍යයේ වුවත් මෙවර මහ කන්නයේ දී සාර්ථක වී අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බවට කෘෂිකර්ම ද
බදු අඩු කිරීමට ගෝඨාට ලැබුණේ වැරදි උපදේශනයක්
බදු අඩු කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණ උපදේශනය වැරදි උපදේශනයක් බවත් කෙටි කාලයකට බදු බර දරා ගැනීමට සිදුවෙනු
අත්‍යාවශ්‍යම පුනරාවර්තන වියදම් පමණක් දරන ලෙස භාණ්ඩාගාර ලේකම්ට උපදෙස්
අත්‍යාවශ්‍යම පුනරාවර්තන වියදම් පමණක් අක් මුදල්වලින් දැරීමට මහා භාණ්ඩාගාර ලේකම්ට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය
උද්ධමන දර්ශකවල පාදක වර්ශ වෙනස් කරයි
ශ්‍රී ලංකාවේ උද්ධමනය ගණනය කිරීමේදී යොදා ගන්නා ප්‍රධාන දර්ශකවල පාදක වර්ෂය වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ති

