ගම්පහ උඩුගම්පල බටපොත ප්‍රදේශයදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
Latest News
අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
අහුන්ගල්ල -ඌරගහ මාර්ගයේ අහුන්ගල්ලේදී අද (24දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් තුවාල පුද්ගලයෙක් ලබා රෝහල් ගත කල බව අහු
ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ 04ක්
ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු විය. ඒ අමාත්‍ය සුසිල් ප්
ධීවරයින්ට භූමිතෙල් සහනාධාරය දෙන්න ජනපති පොරොන්දු වුනා
ධීවර ජනතාවට ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහත
රන්ජන්ගේ සමාව ඉක්මන් වන ලකුණු
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අ
සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩ කඩ අවමයි
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩ කඩ අවම මට්ටමක පවතින බවද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල
දෙපිරිසක් ගැටී අයෙක් මරුට
මතුගම ප්‍රදේශයේ පාතල කණ්ඩායම් දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් ඊයේ (23දා) රාත්‍රි පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇත
භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය අත්හිටුවයි
කිරිපිටි , යෝගට් ඇතුළු කිරි ආහාර , පලතුරු, චොකලට්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇඳුම්, වායුසමීකරණ, ශීතකරණ, ගෘහ
වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෝටර් රථය වැවට
අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. ඊයේ (23දා) රාත්‍රී අම්බලන්
ජීප් - ලොරි ගැටී ගුරුවරිය මරුට
කොරියන් භාෂා ගුරුවරියක් ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථයක් ඊයේ (23දා) රාත්‍රී කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශ
රජයේ සේවකයන් හෙට සිට සාමාන්‍ය ලෙස වැඩ
රාජ්‍ය අංශයේ සේවකයින් හෙට (24දා) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. භාණ්
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හර්ෂගේ සභාපතිත්වයෙන් රැස්වෙයි
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය
ඉන්ධන ගැන නවතම කරුණු පහක්
• සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිතය • 2 වන යූරල් බොරතෙල් රැගත් නෞකාව අද දීන පසුව පැමිණීමට නියම
පෙට්‍රල් හා ඩීසල් භාවිතයේ කැපී පෙනෙන අඩුවක්
ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දීමත් සමග ගතවූ සති තුනක කාලය තුළ ඉන්ධන භාවිත කිරීමේ කැපි පෙනන අඩුවීමක් පෙනෙන්නට තීබ
හිිටපු ජනපතිිගේ පැමිණීම සති දෙකකින් කල් යයි
මේ වන විිට තායිිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් සති දෙකකින් පමණ ශ්‍රි ලංකාවට පැමිණීමට නිය
රෙජිමයට පළි ගැනීමට ඉඩ දීමෙන් ජනපති ජනතාව ඈත් කර ගනිමින් සිටිනවා
අරගලකරුවන්ගෙන් පළිගැනීමට යෑමෙන් හා රෙජීමයට පළිගැනීමට ඉඩ දීමෙන් අලුත් ජනපති තව දුරටත් ජනතාව ඔහුගෙන් ඈත් කර ගනිම
එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් අපවිත්‍රවූ වෙරළ පිරිසිදු කිරීමට රු. කෝටි 9 ක් වැය වෙලා
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය සඳහන් කළේ මෙරට මුහුදු සීමාවේදී ගිණිගෙන ම
වී මිල අඩුවෙලා පොලොන්නරුව ගොවීන් ගැටලුවක
වී මිල අඩුවීම පිළිබඳව ගොවියා දැඩි අර්බුදයකින් පසුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පොළොන්නරුවේ
අමතර කොටස් නැතිවීමෙන් දුම්රිය ’කොට උඩ’ යන හැඩ
දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමැතිකමින් දුම්රිය ධාවනය පවත්වාගෙන යාමට නොහැකි තත්වය
වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයේ
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිසිය දින 90 ක රැඳවුම් නියෝග ලබා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ
ජනපතිට ආර්මේනියා ජනපතිගෙන් සුබපැතුම්
ආර්මේනියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව දෙරටේම ජනතාවගේ ප්‍රයෝජනය සදහා තවදුරත් ශක්තිමත් කර ගැනීමට කැපවන බව
අත්‍යවශ්‍ය සේවා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තුවනවා
අත්‍යවශ්‍ය සේවා ලෙස හඳුනාගත් ක්ෂේත්රයන් විශේෂ කාණ්ඩයක් ලෙස සලකා, ඒ සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන
අලි වැටේ එනජයිසරයේ සොරකමට සිවිල් ආරක්ෂක 02ක් ඇතුළු 03ක් අත්අඩංගුවට
වන අලින් ගම්වැදීමට පිළියමක් ලෙස වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබෙන විදුලි වැටක සවිකර තිබූ ලක්ෂ හතරක් පමණ ව
විද්‍යා පීඨ සිසුන්ට ණය ආධාර ක්‍රමයක්
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි පුහුණුව ලබන්නන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ඇති කිරීමට අම
රටකජු වලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිතයි
රටකජු වලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වී ඇති බවත් ’’ජම්බෝ පීනට්ස්’’සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයත් මින්පසු ආ
කෝටි ගණනක සහල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
දිවයින පුරා සහල් නිෂ්පාදකයින්ගේ සහල් එක්රැස් කර රුපියල් කෝටි ගණනාවක අගරු චෙක්පත් ලබාදී ජනතාව භීතියට පත් කරගෙන ස
රාජ්‍ය මාධ්‍ය ආයතනවලට තවදුරටත් ජනතා බදු මුදල් දෙන්න බෑ
රාජ්‍ය මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ ඉතාම අසීරුතාවයක් තුළයි. ඇත්තම තත්ත්වය ගත්තොත් මීට පෙර එම ආයතනවල සේවක වැටුප්
මැටරඹ කපුවාට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ
“ළමා අපයෝජනයට එරෙහි වෙමු” යනුවෙන් අද (23දා) ගාල්ල උසාවි සංකීර්ණය ඉදිරිපිට සිවිල් සංවිධාන සහ මහජන ක්රියාකාරිකයන්
පැතුම් කර්නර්ට වරෙන්තු
අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ වෛද්‍ය පැතුම් කර්නර් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක ම
පාසල් නිල ඇඳුමට චීන අනුග්‍රහය
2023 වසර සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් ප්රදානය කිරීමට චීන රජය එකඟ වූ බව කැබිනට් ප්‍රකාශක