ගෑස් හා තෙල් අඩුවීම ගැන බන්දුලගේ විග්‍රහය


ගෑස් හා තෙල් අඩුවූයේ රුපියල ශත්කිමත් වීම හා ලෝක වෙළඳපලේ මිල අඩුවීම නිසා  ගෑස් හා තෙල්මිල අඩුවූයේ රුපිලය ශක්තිමත් වීම හා ලෝක වෙළඳපලේ තෙල්මිල අඩුවීම නිසා බවකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය‍. කැබිනට් තීරණ දැනුම් දීම ‌වෙනුුුුවෙන් පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.

යම් හෙයකින් ලෝක වෙලඳපලේ තෙල් මිල වැඩි වුවහොත් හා රුපියල පිරිහීමට ලක්වුවහොත් නැවතත් තෙල් මිල වැඩි විය හැකි බව . කැබිනට් තීරණ දැනුම්දීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.‍



Recommended Articles