ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයකින් රු. 1.63ක්, 95 පෙට්‍රල් ලීටරයකින් රු 1.15ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු 0.04 සුපර් ඩීසල් ලීටරයකි
Latest News
IMF සහාය සමග වසර හතරකින් රට ස්ථාවරයි
රටේ සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු බවත්
අවන්හල් හිමියෙක් වෙඩි තබා ඝාතනය කරයි
මිදිගම පොලිස් වසමේ ගුරු බැබිල ප්‍ර දේශයේදී අවන්හල් හිමියෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. වැගන් ආර් රථය
නවක වදය දුන් හා නවක සිසුන්ට පහරදුන් 4ක් අත්අඩංගුවට
නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවක වදය ලබාදීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළ
BOAO ආසියා සංසදය සංසදයේ වාර්ෂික සමුළුව ඇරඹෙයි
BOAO ආසියා සංසදය සංසදයේ වාර්ෂික සමුළුව මාර්තු 28 සිට 31 දා දක්වා චීනයේ හයිනාන් ප්‍රාන්තයේ BOAO හි පැවැත්වේ.
සාරා ජස්මින් මියගිය බව තහවුරු වෙයි
පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී
ලිටර් 6600ක ධාරිතාවයෙන් යුත් ඉන්ධන බවුසර් 1086කට ඉන්ධන දෙයි
අද පෙරවරු 6 සිට සවස 4 දක්වා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විසින් පෙට්‍රල් හා ලංකා ඔටෝ ඩීසල් ලීටර් 6600 ධාරිතාවයෙන් යුත්
ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා ම
වනසතුන්ගෙන් වගාවට සිදුවන හානි වැළැක්වීමට ගන්නා අවසන් තීරණය කුමක්ද?
වනසතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා ජනප්‍රිය නොවන පියවර ගැනීමට සිදු වන බවත්, වනසතුන්ගෙන් සිදුවන් වගා හාන
තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන්ගේ ’තටු කපයි’
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින වෘත්තීය සමිති හතරක නායකයන් වෙත සංස්ථාව මගින් ලබාදී තිබූ වාහන හතරක් යළි
පෞද්ගලිකව රටට ඩොලර් ගෙන අයටත් විදුලි වාහන බලපත්‍රයක්
විදේශ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණ අනුව විදුලි වාහන ආනයනය කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකි
උත්සව සමයට අවශ්‍යතරම් ඉන්ධන තොග තිබෙනවා
අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන බවත් උත්සව සමයට අවශ්‍යතරම් ඉන්ධන තොග පවත්වාගෙන යන බවත් විදුලි බල හා බලශක්ති අමාත්
ලංකා - තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට ලබන වසරේදී අත්සන්
මෙම ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සිව්වන සාකච්ඡා වටය අදින් (29) අවසන් විමට නියමිතය.
බස් ගාස්තු අඩුවෙන හැටි ප්‍රකාශයට
ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය වන ආකාරය ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඉන්ධන මිල අඩු කරන බවට දැනුම් දීමත් දිගු පෝලිම් වාෂ්ප වෙයි
ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය සමගම ඉන්ධන හිඟ වේ යැයි බියෙන් ඉන්ධනහල් අසල පාරිභෝගිකයන්ගේ ද
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසඳීම අපේක්ෂාවයි
රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කට
සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 22ක තොරතුරු තහවුරු කර ගනියි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ ව
ත්‍රිරෝද රථ ගාස්තු අඩුවෙයි
ඉන්ධන මිල අඩුකිරිමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තුද අඩු කිරීමට සම්ස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර ත
අපුර රාජ්‍ය බැංකුවක් ඇතුළු රාජ්‍ය ආයතන තුනක යතුරු අපුර පොලිසියේදී අතුරුදහන් වෙලා
අනුරාධපුර නගරයේ රාජ්‍ය ආයතන දෙකක සහ බැංකුවක දොරගුළුවල යතුරු ආරක්ෂාව සඳහා අනුරාධපුර පොලිසියේ තබා තිබියදී අතුරු
අවම බස්ගාස්තුව රු. 30ට අඩුවෙයි
ඉන්ධන මිල අඩුකිරිමට සාපේක්ෂව බස් ගාස්තුද අඩු කිරිමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව ර
සිසුවියකට පහරදුන් බව කියන ගුරුවරියක් අත්අඩංගුවට
හෝමාගම පාසලක අධ්‍යාපනය ලබන නව හැවිරිදි දැරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ පන්තිභාර ගුරුවරියක අත්අ
ඉන්දීය තෙල් සමාගමත් තෙල් සංස්ථාවේ මිලටම එයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දැමී
තෙල් සංස්ථාවේ වර්ජන මෙහෙයවූ 20ක් අනිවාර්ය නිවාඩු යවයි
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වර්ජනය මෙහෙයවන මෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකළ වෘත්තීය සමිති නායකයන් ඇතුළු 20ට වැඩ
ඉන්ධන මිල දැනෙන්නම අඩු කරයි
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයකි රුපියල් 60 කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීට
උපයන විට ගෙවන බද්ද ගැන සියඹලාපිටියගේ ප්‍රකාශය වැරදියි
උපයන විට ගෙවීමේ (Pay-As-You-Earn Tax) බද්ද පැන වෙන්නේ ශ්‍රම බලකායෙන් අතිශය කුඩා කොටසක් මත පමණක් බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය
රුපියල ශක්තිමත්වීම නිසා තේ කිලෝවකට ලැබෙන මිල රු.200කින් පහළට
ඩොලරයේ අගය පහළ ගොස් රුපියලේ අගය ඉහළයාමත් සමග නිමි තේ කිලෝවක් සදහා ලැබෙන මුදල රු 200 කින් පහළ බැස ඇති බව වතු අධිකාරිව
පැය තුනට ඉන්ධන බවුසර් 208ක් නිකුත් කරයි
අද පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා ගතවූ පැය තුනක කාලය තුළදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන නිකුත් කිරීමේ මධ්‍යස්ථා
නිරුවත් ඡායාරූප අනියම් සැමියාට යැවූ බිරිඳව ඝාතනය කරන්න සැරසුන සැමියා අත්අඩංගුවට
නිරුවත් ඡායාරූප අනියම් සැමියාට යැවූ බිරිඳව ඝාතනය කිරීමට සූදානම්ව සිටී පුද්ගලයකු අඩි දෙකහමාරක් පමණ දිගැති කඩුවක
රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කළ දෙදෙනෙක් අල්ලයි
පුත්තලම ප්‍ර දේශයේ පවතින රක්ෂණ ආයතනක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කළ බව කියන එම ආයතනයේම සාමාන්‍ය කළමණාකරුවෙ
පොලීසියේ හා ත්‍රිවිධ හමුදා සහායෙන් ඉන්ධන බෙදා හැරීම අරඹයි
අද උදෑසන 6 ට කොළොන්නාව සහ මිතුරරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජ

