2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වල වලංගු කාලය වසර දෙකකින් දීර්ඝ කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.