කොස් කැඩීමට ගසට නැග්ග තරුණයා ගසින් වැටී මරුට


ඉඟිනියාගල, වාවින්න ප්‍ර දේශයේදී කොස් ගෙඩියක් කැඩීම සඳහා කොස් ගසකට නැගි පුද්ගලයෙක් කොස් ගසින් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

අවුරුදු 19ක් වන වාවින්න ප්‍ර දේශයේ පදිංචිව සිටි තරුණයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. පය ලිස්සා බිම වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදි හෙළිව තිබේ.

 



Recommended Articles